Posts Tagged ‘ අධීකරණය ’

අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි’[ICJ]

Feb 10th, 2013 | By
icj_logo_rgb_english

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කි‍්‍රයාත්මක වූ දෝෂාභියෝග කි‍්‍රයාවලිය පිළිබඳ සිය පොදු නොසතුට පළ කළහ. අන්තර්ජාතික නීති විශාරදයන්ගේ කොමිසමෙහි(ICJ) අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනතාවය පිළිබඳ මධ්‍යස්ථානය විසින් සකස්

[continue reading…]



පශ්චාත් දෝෂාභියෝග වකවානුව හා අධිකරණයට පැවරෙන කාර්යය

Feb 2nd, 2013 | By
er

අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධ දෝෂාභියෝගය පිළිබඳ ක්‍රියාමාර්ගය ගැන විරුද්ධත්වය පළකරමින් ‛කිවිදා හමුව’ විසින් ප්‍රකාශන කිපයක්ම මීට කලින් නිතුත් කෙරුණි. විනීතබවින් හා සාධාරණකමින් තොර එම ක්‍රියාමාර්ගය පිළිගත් ජාත්‍යන්තර සංවිධාන වල බලවත් කනස්සල්ලට හා පිලිකුලට තුඩු දී ඇත. පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා ස්වාධිනත්වය ආරක්ෂාකරගැනීම සඳහා මින්පසු ඔවුන්ට ප්‍රජාතාන්ත්‍රික පාලන තන්ත්‍රයේ් මූලික ප්‍රතිපත්ති පිලිබුදව විශ්වාසයක් තැබිය නොහැක.

[continue reading…]



අධිකරණ නියෝගයට ගරුකරනු! – ද්වේ(දෝ )ෂාභියෝගය නවතනු!

Jan 10th, 2013 | By
jn

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලයෙහි හිමිකරුවා මහජනතාවය. එකී පරමාධිපත්‍ය බලයට ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් ඇතුළත් වේ. පරමාධිපත්‍ය බලය හිමි මහජනයා සහ පාලන බලතල මහජනයා වෙනුවෙන් හොබවන රාජ්‍යය අතර ඇති ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථාදායකය විසින් නීති සෑදිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය. එසේ ව්‍යවස්ථාදායකය විසින් සාදන නීති විධායකය විසින් ක්‍රියාත්මක කළ

[continue reading…]



දෝෂාභියෝගයේදී එජාපය…

Dec 26th, 2012 | By
ranil

ඡේ. ආර්. ට දෙන්නත් එපා, දීලා ආයිත් ගන්න හිතන්නත් එපා යනුවෙන් කියමනක්‌ තිබූ බව ඒ කාලයේ ප්‍රචලිත වූ කතාවකි. සමහරුන්ට අනුව මේ කතාව කිව්වේ. සර් ජෝන්ය. සමහරු කියන්නේ එන්. එම්. මේ කතාව කිව්වා කියාය. මහින්ද ගැන මෙහෙම කතාවක්‌ කවුරුත් කිව්වේ නැත. 1994 චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යේ බලය අල්ලාගෙන බලයට පත්වන විට හැමෝම හිතුවේ මහින්දගේ දේශපාලනය අවසන් කියාය.

[continue reading…]



අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙල ගැසෙන්න එන්න – නලාකරුවෝ නොවූ කලාකරුවෝ කියති

Nov 16th, 2012 | By
gui

අගවිනිසුරුවරියගේ තනතුරේ ගෞරවය සහ ඇගේ සැමියා ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබීම අතර මුල සිටම නොපෑහීමක් පැවති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ආරෝපණය කෙරෙන සදාචාරමය දෝෂදර්ශනය, අගවිනිසුරුවරියට තරමටම, එම පත්වීම කළ ජනාධිපතිවරයා වෙත ද පැවරේ.    පසු ගිය කාලයේ ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත්

[continue reading…]



අධිකරණයට ගරු කරන්න; නීතිඥයෝ ආණ්ඩුවට බලකරති.

Sep 21st, 2012 | By
LFD

අධිකරණයේ ස්වාධීනත්වයට වළ කැපීම සඳහා කෙරෙන කටයුතු පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටු වන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරන්නේ අධිකරණමය කටයුතුවලට අනිසි අත ගැසීම් සිදුවන බව 2012 සැප්තැම්බර් 16 වන දින අධිකරණ සේවා කොමිසන් සභාව මගින් නිකුත් කරන ලද

[continue reading…]