Posts Tagged ‘ අයවැය ’

බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

Dec 2nd, 2016 | By
ddd

අයවැයක මූලික බලාපොරොත්තුව මොකද්ද? අයවැයකින් සාමාන්‍ය යෙන් බලා පොරොත්තු වෙන්නේ රටේ තියෙන වර්තමාන ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරන එක. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවකට අයවැයකින් හැම දෙයක් ම කරන්න බෑ. මොකද පෞද්ගලික අංශය, කෘෂිකර්මය, කර්මාන්ත සහ පවුල් ආර්ථික කටයුතු වගේ දේවල් කිසියම් දුරකට වෙනම පදනමකින් ක්‍රියාත්මක වන නිසා. ඒ වගේ ම ලංකාවේ දිගුකාලීන ආර්ථික

[continue reading…]



ලිබරල් සාමය සහ ප‍්‍රගතිශීලී ඥානසාර හාමුදුරුවෝ

Jan 31st, 2016 | By
BUP_DFT_DFT-4-610

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගිය දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබුණි. අප මෙතෙක් කල් දැන සිටි ඥානසාර සාමාන්‍යයෙන් පුවත්පත් සාකච්ඡා කැඳවන්නේ මුස්ලිම් ජාතිකයින් පරසක්වල ගැසීම සඳහාය. එහෙත් මෙවර පුවත් පත් සාකච්ඡාව තරමක අපූර්ව එකක් විය. උසස් පෙල විභාග ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් ඔහු සාකච්ඡා කළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අර්බුදය හා විෂමතාවය පිළිබඳවය. ඥානසාරගේ මේ එලැඹුම

[continue reading…]



ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති

Feb 25th, 2014 | By
dr2211

හර්ෂ ගුණසේන රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ කතාවකදී අයවැය පිළිබඳ වූ විවේචනයන්ට පිළිතුරු දෙමින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී නොවන බව ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කිරීමට හේතුවූයේ මෙම අයවැය මගින් ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටෙහිම නිපදවා ගැනීමට අනුබල දීමක් වශයෙන් එම භාණ්ඩ කෙරෙහි වන ආනයනික බදු වැඩිකිරීම

[continue reading…]



මේ රටේ කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයකට එජාපය සමඟ එක්‌වන්න!

Dec 13th, 2013 | By
11

මේ රටට තවදුරටත් කොමිස්‌ පාලනයක්‌ අවශ්‍ය වන්නේ නම් මහින්ද රාජපක්‍ෂ රජය සමඟද කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයක්‌ රටට අවශ්‍ය වන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟද එක්‌වන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙවර අයවැය විවාදය ආරම්භ කරමින් තමන් විසින් කරන ලද කතාව පොතක්‌ වශයෙන් එළි දැක්‌වීම නිමිත්තෙන් කිරුලපන, මුගලන් පාරේ පිහිටි සිතුමිණ උත්සව ශාලාවේදී පෙරේදා (11

[continue reading…]



තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන ජනතාවට අවබෝධයක් නැහැ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Dec 2nd, 2012 | By
vic

නව සමසමාජ පක්ෂයේ නායක  මේ වගේ සභාවක් ඇති කරගන්න අපට උදව් වුණ හැම දෙනාටම ස්තූතියි. මේ පිළිබඳ අවබෝධයක් පහළට ගෙනයන්න අපට විශාල ඉඩක් ලැබුණේ නැහැ. උදාහරණයක් විදියට සුමනසිරි ලියනගේ කියන්නේ බුද්ධිමත්, විශාල දැනුමක් තියෙන කෙනෙක්. මං එයාට කිව්වා මේ සාකච්ඡාවට එන්න කියලා. එතකොට එයා කිව්වෙ, යූ.එන්.පී. එක සම්බන්ධ නිසා එන්න බෑ කියලා. අද වාමාංශිකයන් විසින්

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාව

Dec 2nd, 2012 | By
mahajana

ජනතා අභිලාෂයන් මුදුන්පත් කරනු පිණිස ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තෝරා යවනු ලබන ජනතා නියෝජිතයන් සැබෑ ලෙසම ඉස්මතු කරනුයේ ජනතාවගේ අභිලාෂයන්ද යන ගැටලුව වර්තමානයේ තදබල ලෙස පැන නැඟී ඇත. සැමටම පෙනී යන සරලම කාරණය නම් අද එම ජනතා නියෝජිතයන්ගෙන් බහුතරයක් මහජන නියෝජිතයන් නොව විධායකයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන විධායකයේ අතකොළු බවට පත්ව, අවම වශයෙන් අතිශයින් සංවේදී

[continue reading…]



උද්ඝෝෂණ සඳහා තීරණ ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී සභාවක් – සිරිතුංග ජයසූරිය

Dec 2nd, 2012 | By
siri

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක  මහජන මන්ත්‍රණ සභාව අලුත් අත්හදා බැලීමක්. ලෝකයේ විවිධ රටවල මහජනතාවගේ පැත්තෙන් සිදුවන මෙවැනි සාකච්ඡා හා සම්මන්ත්‍රණවල අත්දැකීම් රැසක් තිබෙනවා. අපිට ආසන්න අසල්වැසි ඉන්දියාවේ මහජන මන්ත්‍රණ සභාව කියන අදහස ඉතාම ප්‍රචලිත, ව්‍යාප්ත වූ අදහසක්. එක් එක් ප්‍රාන්තවල ජනතාව සිවිල් සමාජ ලෙස ඒකරාශී වෙලා ආණ්ඩුවෙන් තමන්ට සිදුවන අසාධාරණකම් ගැන සාකච්ඡා කරලා, ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු

[continue reading…]



ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේදි විහිළුකාර තත්ත්වයට පත්වෙලා – ධර්මසිරි ලංකාපේලි

Dec 2nd, 2012 | By
lanka

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් මේ රටේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවට බලපාන සුවිශේෂි ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් කෙරෙන්නේ නැහැ. ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂය වුණත් සාර්ථකව ජනතා ප්‍රශ්නවලට උත්තර දුන්නෙ නැහැ. අද මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ඒ ප්‍රශ්න පිළිබඳ විධිමත් සාකච්ඡාවකට පාර්ලිමේන්තුව යොමු වෙන්නෙ නැහැ. අපි දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමකට

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාවේදී ප්‍රාදේශීය සිවිල් සමාජ නායකයින් දැක්වූ අදහස්

Dec 2nd, 2012 | By
dddt

මේ වගේ ප්‍රසිද්ධ සාකච්ඡාවලින් මිනිස්සුන්ගේ හිතේ තියෙන බිය අඩුවෙනවා සුමිත් අබේකෝන් නිදහසේ වේදිකාව බදුල්ල දිස්ත්‍රික් කමිටු සාමාජික මේ වැඩේදි හොඳ අදහස් මතු වුණා. මම යෝජනා කරනවා මේක බිම් මට්ටමට ගෙනියන්න අවශ්‍යයි කියලා. දිස්ත්‍රික්ක මට්ටමින් මේක ගෙනිහිල්ලා පුළුල්ව ගොඩනගන්න ඕන. ඒ නිසා බිම් මට්ටමේ ප්‍රජාවත් සහභාගී කර ගන්නවා නම් හොඳයි. මේක යුගයේ අවශ්‍යතාවයක්. මොකද අපේ රටේ

[continue reading…]