Posts Tagged ‘ අයිතිවාසිකම් ’

ආබාධ සහිත පුද්ගලයන්ට ‘අනුකම්පාව’ අවශ්‍ය නොවේ

Jul 17th, 2017 | By
woman-in-wheelchair-pushed-by-nurse-disabled-disability-handicapped_large

ආබාධ සහිත පුද්ගලයන් යනු රටේ සුළුතර ජන කොට්ඨාශයක් වන අතර ඔවුන් පිළිබඳව ඉතිහාසයේ පටන් පැවත එන සමාජ මතය වන්නේ ඔවුන් කාගේ හෝ සරණක් අවැසි ජන කොට්ඨාශයක් වන බව හා ඔවුන්ව රැකබලා ගැනීම පවා පුණ්‍යවන්ත කටයුත්තක් වන බවයි. නමුත් තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට භුක්ති විඳීමට අයිතියක් ඇති අතර ඒ සඳහා ඉඩ

[continue reading…]



ශාන්තිගේ කතාව

Jul 11th, 2017 | By
Church (1)

මුලතිව් පරණ පල්ලිය ලඟ කොහොඹ ගස සෙවණේ ශාන්ති වාඩි වී සිටියාය. ශාන්ති දෙදරු මවකි. ඇය අස්වාමික නමුදු ඇය වැන්දඹුවක් නොවේ. දැන් ඇගේ රැකියාව පෙර පාසලක ඉගැන්වීමයි. ඉන් ලැබෙන වැටුප දරුවන්ගේ මාසික ටියුෂන් ගාස්තු ගෙවීමට පමණක් සෑහේ. එහෙත් කෙසේ හෝ ඇය දරුවන්ගේ තුන් වේල සරි කරවයි. ‘මේ හොඳටම ඇති අපිට ලොකු දේවල් ඕනි නැහැ’ ඒ ඇගේ

[continue reading…]



පැරණි රෙජීමයේ දෘෂ්ටිවාදය තවමත් පරාජය වී නැහැ 

Jul 4th, 2017 | By
dd

”සිවිල් සමාජය දැන් ගතකරන්නේ පහුගිය රජයේ පාලන කාලයටත් වඩා අසීරු කාලයක් බව අපේ සමහරු කියනවා. එක ආකාරයකට බැලුවොත් එහි ඇත්තක් ද තියෙනවා. එළැඹී තිබෙන නව වාතාවරණය තුළ කටයුතු කළ යුතු ආකාරය සූත්‍රගත කිරීම අපහසු විය හැකියි. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මට භාර දුන්නා. ඒ අවස්ථාවේදී

[continue reading…]



හරි විදියට තොරතුරු ලබා ගන්නෙ මෙහෙමයි

Jun 12th, 2017 | By
law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා පනතේ පූර්විකාවේම සඳහන් පරිදි මහජනතාවට යහපාලනය සඳහා වැඩි ඉඩහසර ලබා දෙන සක්‍රීය පුරවැසි සමාජයක ප්‍රවර්ධනය

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් ?

Jun 9th, 2017 | By
Capture

අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් එකතු කරමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම   අත පය වකුටු කරගෙන නිදා සිටි ගැමුණු කුමාරයා තම මවට ඒ ගැන හේතු පැහැදිලි කළේ “තමන්ට දෑත දෙපය දිග හැරීමට නොහැක්කේ උතුරෙන් හැඩි දෙමළු සහ දකුණෙන් ගොළු මුහුද නිසා”‍ ය කියමින් බව වංශ කතාකරු කියයි. වර්තමාන ශ්‍රී

[continue reading…]



ඒක පුංචි මැජික් එකක්

May 25th, 2017 | By
58076784

‘නන්නු’ කියන්නේ නැගෙනහිර දිල්ලියේ ජීවත් වූ දෛනික වැටුපක් ලබන මිනිසෙක්. ඔහුගේ සලාක කාඞ්පත නැතිවීම නිසා නැවත එය ලබා ගැනීමට 2004 වර්ෂයේදී අයදුම් කරනු ලැබුවා. ප්‍රාදේශීය ආහාර හා සිවිල් සැපයුම් කාර්යාලයට ඔහු මාස තුනක් තිස්සේ කිහිප වතාවක් ගියත් තමන්ගේ නැති වූ සලාක කාඞ්පත වෙනුවට අලුත් සලාක කාඞ්පතක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වුණා. නන්නුට තමන්ගේ සලාක කාඞ්පත

[continue reading…]



ඥාණසාර හිමියන් සිදුකරන ජාතිවාදි ක්‍රියාවන් වහා නතර කල යුතුය -ගාමිණි වියන්ගොඩ (වීඩියෝ)

May 24th, 2017 | By
DSC_0003

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාර විසින් සංවිධානය කරන ලද පුවත් පත් සාකච්ඡාවක් ඊයේ (23) වනදා කොළඹ දි පැවැත්විණි. ඒ සදහා සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය නියෝජන කරමින් මහාචාර්ය සරත් විජේසුරිය,පුරවැසි බලය සංවිධානය නියෝජන කරමින් ප්‍රවිණ ලේඛක ගාමිණි වියන්ගොඩ,නිතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන,වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය සහ නිදහසේ වේදිකාව නියෝජනය කරමින් අචාර්ය නිමල්කා ප්‍රනාන්දු,නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන

[continue reading…]



අපි අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අාණ්ඩුවට දිගින් දිගටම බලපැම් කරනවා -මහාචාර්ය සරත් විජේසුරිය (Audio)

May 22nd, 2017 | By
DSC_0120

“අලුත් රටක් වෙනුවෙන් අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අලුත් ව්‍යවස්ථාවක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 20 වැනි දින වෙන්නප්පුව වෙරෝනා හෝටලේද සංවිධානය කරන ලද අතර ඒම අවස්ථාව සදහා මහාචාර්ය සරත් විජේසුරිය,නව සම සමාජ පක්ෂයේ නායක අචාර්ය වික්‍රමභාහු කරුණාරත්න,ප්‍රවිණ දේශපාලන විචාරක ගාමිණි වියන්ගොඩ,අචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ ප්‍රවිණ රංගන ශිල්පි ලුෂන් බුලත්සිංහල යන අය සහභාගිවුහ. ‍ ‍

[continue reading…]



දෙයියො මම වගේද – මම දෙයියො වගේද?

May 12th, 2017 | By
Alone-and-sad-man-missing-someone

විශ්වාස සහ ඇදහීම් විවේචනය කළ යුතුද? හා ඒවාට උසුළු විසුළු කළ යුතුද යන්න සම්බන්ධයෙන් රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් ලියන ලද ලිපි මාලාවේ පළමුවන කොටස පසුගිය ජනවාරි-පෙබරවාරි සමබිම කලාපයෙන් ඔබ වෙත ගෙන ආ අතර මෙවර පළවන්නේ එහි දෙවනි සහ අවසන් කොටසයි. ආගම් විවේචනයටත් හාස්‍යයටත් ලක් කිරීමටත් සීමාවක් නැද්ද? නැත. කොහෙත්ම නැත. එයට හේතුව වන්නේ අවසාන විග්‍රහයේදී

[continue reading…]



සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් මේ මොහොතේ ප්‍රමුඛතාවයක් නොවන්නේ ඇයි?

May 4th, 2017 | By
gieoKkAzT

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව කලකට පෙර නිකුත් කරන ලදී.(http://english.constitutionalassembly.lk/images/pdf/01-Fundamental-Rights-ste.pdf) එහි සභාපතිත්වය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ විසිනි. එහි මෙසේද සඳහන් වේ. “මෙම අයිතිවාසිකම් පනත් කෙටුම්පත්වල සිවිල්, දේශපාලන (පළමු පරම්පරාවේ අයිතීන්) ආර්ථික, සමාජයීය, සංස්කෘතික (දෙවන පරම්පරාවේ අයිතීන්) පාරිසරික සහ සංවර්ධනය (තෙවන පරම්පරාවේ අයිතීන්) යන අයිතිවාසිකම් ඇතුළත් වේ. දකුණු

[continue reading…]