Posts Tagged ‘ අලුත්ගම ’

අමර, සාමා එන්න, අස්මත් සමඟ සාමයේ මල් නෙළන්න….

Sep 26th, 2016 | By
dsc_0346

ඔහු මොහොමඞ් අස්මත්ය. මොහොමඩ් අස්මත් සමබිමට හමුවන්නේ සංහිඳියාව උදෙසා බස්නාහිර පළාත් කලාපීය කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීමට කළුතරට ගිය අවස්ථාවේදීය. ඔහු අපූරු ඉස්ලාම් භක්තික තරුණයෙකි. ඔහු අපූරු වන්නේ ජාතිවාදී විෂබීජය වපුරමින් සිංහ ලේ, බොදුබලේ, රාවණා බලේ කර්තව්‍යයන් කරට ගත් ඇතැම් සිංහල බෞද්ධ තරුණ පිරිස් ඉදිරියේ සංහිඳියාව වෙනුවෙන් නිර්ලෝභීව සහ නිර්භයව දැත් ඔසවන නිසාවෙනි. මෙහි

[continue reading…]



අලූත්ගමින් පසු අලූත් සිහිනයක්

Jul 15th, 2014 | By
aa

2009 මැයි මාසයේ රජය හොදින් සහ නරකින් මතු නොව දකුණේ අති විශාල සිංහල බෞද්ධ සදාචාර අනුග‍්‍රහයකින් යුද්ධය අවසන් කළ පසු ආසියාවේ ආශ්චර්ය බවට පත්වන සංවර්ධිත එක්සේසත් ශ‍්‍රී ලංකාවක් පිළිබද පෙලූණු සුබ සිහින දැන් මැදියම් රැයෙහි බියෙන් හකුලූවා ලන නපුරු සිහිනයන් බවට පරිවර්තනය වෙමින් පවතී. මහද්වීප, අර්ධද්වීප මෙන්ම අප වැනි කුඩා දූපත් රාජ්‍යයන්ටද භේදයකින් තොරව රාජ්‍ය

[continue reading…]



අලුත්ගම: මහජන විනිශ්චය සභාවක්

Jul 5th, 2014 | By
120624121856_hemakumara_nanayakkara_304x171_srilankamirror.com

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හට ගත් ගැටුම් පිළිබඳව විශේෂ මහජන විනිශ්චය සභාවක් පත් කිරීමට අදහස් කරන බව සමගි බලවේගය පවසයි. එම ගැටුම පිළිබඳව පමණක් නොව රටේ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී සංවිධාන පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බවයි සමගි බලවේගයේ ප්‍රකාශක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර කියා සිටින්නේ. ඔහු ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක්

[continue reading…]



අලුත්ගම සිදුවීමේ සත්‍ය කතාව රටට හෙළිකරනවා වෙනුවට සිංහල බෞද්ධයන්ගේ හඬට මුඛවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නිකුත් කිරීම පිළිකුලෙන් හෙළා දකිනවා

Jun 29th, 2014 | By
download (1)

– බෞද්ධ සංවිධාන 23 ක්‌ ඒකාබද්ධව නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඉකුත් 22 වැනිදා සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලයට සහභාගි වූ බෞද්ධ සංවිධාන 23 ක්‌ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කර ඇත. මෙය නම්කර ඇත්තේ මාධ්‍ය වාරණයට ලක්‌වූ අලුත්ගම බෞද්ධයන්ගේ කථාව ලෙසය. එය සම්පූර්ණයෙන් මෙසේය. පසුගිය පොසොන් පොහොය දිනයේ දී (2014-06-12) පතිරාජගොඩ, කුරුඳුවත්ත

[continue reading…]