Posts Tagged ‘ අැමරිකාව ’

ජාතික ප්‍රශ්නය විසදීමට ඇමරිකාවේ සහාය

Jul 15th, 2016 | By
13709993_327431530921462_4513860132608440232_n

දීර්ඝ කාලීනව පැවති ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයමින් ශ්‍රී ලංකාව නව යුගයකට ඇතුල් වීම සදහා එක රටක් තුල සෑම ජන කොටසක්ම ජීවත් වන ක්‍රියාමාර්ගයක් සෑදීමට ඇමරිකාවේ සහාය ලැබෙන බවට එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමට රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද එම නියෝජිතයන් සමග

[continue reading…]



අාචාර්ය දයාන් ජයතිලක යනු අවැදගත් දෙයක් වැදගත් දෙයක් ලෙස කියන පුද්ගලයෙකි- නිතිඥ ප්‍රබෝධ රත්නායක

Nov 21st, 2015 | By
10572045_784573821586083_5967772520322611819_o


ලෝක බලවතුන්ගේ දාම් ඉත්තෙක් වූ සාක් සංවිධානය

Nov 12th, 2015 | By
SAARC-The-Dollar-Business

ලෝකය නම් වූ රඟමඩල ආරම්භයේ සිට මෙතෙක් වේදිකා ගත වන දීර්ඝතම අන්දරය වන්නේ ලෝක දේශපාලන බල කී‍්‍රඩාවයි. මෙම බල ක‍්‍රීඩාවේ වර්ණවත් වූ වෙස් ගැන්වීම්, රංගනයන් පේ‍්‍රක්‍ෂයා නව නළු රසයෙන් කුල්මත් කරවයි. මෙය භීතිය මුසු වූ සංග‍්‍රාමයන්ගෙන් මෙන්ම කුල්මත් වන්නා වූ ආදර අන්දරයන්ගෙන් ද අනූන රංගයකි. සමාජවාදී සහ ධනවාදී කඳවුරු වටා බැදුණු සීතල යුද්ධය අවසන් වීමත්

[continue reading…]



Syria මේ සාරා

Nov 11th, 2015 | By
_85808769_unmeetputingetty

2008 වසරේදී ‘ත‍්‍රිමාන‘ සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ”අපේ අරගලය පදනම් වන්නේ පන්තිය සහ ජාතිය මත” බවයි. අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලය සහ පන්ති අරගලය ඒකාබද්ධ කිරීම ඔවුන්ගේ අරගලය බව එහි කියැවිණි. සිංහල සමාජය තුළ වාමාංශිකයකු ගොඩනැගීමේදී ඔහු චින්තන ධාරාවන් දෙකක ආභාසය ලබයි.

[continue reading…]



සෞම්‍ය යෝජනාවක් ඒකමතිකව සම්මත වේවි -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 16th, 2015 | By
sudarshana

ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලේ ජාත්‍යන්තර වේදිකාවේ තිබුණු මතය සෑහෙන්න වෙනස්වෙලා තිබෙන බවක් පෙනෙනවා. නමුත් ඒකට ඉතිහාසයක් තියෙනවා නේද? යුද්ධය සම්බන්ධයෙන් 1994 දක්වා යම් ප‍්‍රමාණයකට බලපෑමක් ගේන්න උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ. 94න් පස්සේ ආපු ආණ්ඩුව මානව හිමිකම් හිතවාදී ප‍්‍රතිපත්තියක් තමයි ගෙනිච්චේ. විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලා එහෙම මානව හිමිකම් වාර්තාවත් හොඳ කරගත්තා. ඒ නිසා

[continue reading…]