Posts Tagged ‘ ආගම ’

ශාන්තිගේ කතාව

Jul 11th, 2017 | By
Church (1)

මුලතිව් පරණ පල්ලිය ලඟ කොහොඹ ගස සෙවණේ ශාන්ති වාඩි වී සිටියාය. ශාන්ති දෙදරු මවකි. ඇය අස්වාමික නමුදු ඇය වැන්දඹුවක් නොවේ. දැන් ඇගේ රැකියාව පෙර පාසලක ඉගැන්වීමයි. ඉන් ලැබෙන වැටුප දරුවන්ගේ මාසික ටියුෂන් ගාස්තු ගෙවීමට පමණක් සෑහේ. එහෙත් කෙසේ හෝ ඇය දරුවන්ගේ තුන් වේල සරි කරවයි. ‘මේ හොඳටම ඇති අපිට ලොකු දේවල් ඕනි නැහැ’ ඒ ඇගේ

[continue reading…]



ජේ.ආර්.ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Sep 24th, 2016 | By
untitled-1-copy-jpg

මහ මැතිවරණය ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අගමැති ධූරයට පත්වූ 1977 ජුලි 23 දිනයේම බිබිසි ආයතනය වාර්තා කළේ චීනයේ නියෝජ්‍ය අගමැති ධුරයට ඩෙං ෂියාඕ පෙං මහතා පත් වු බව‍ය. ආසියාවේ ආර්ථික විප්ලවය පටන් ගත්තේ එදාය. යටත්විජිතවාදය නිසා ආසියාවේ චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල්වලට තිබූ ආර්ථික බලගතු කම නැති වී ගියේය. නමුත් කර්මාන්ත විප්ලවයේ

[continue reading…]



සංහිදියාව ගොඩනැගිම සිදුකල යුතු අකාරය පිළිබද කළුතර දිස්ත්‍රික් ජනතාව දැක්වු අදහස්

Aug 8th, 2016 | By
DSC_0289 (2464 x 1632)

රජයේ නිළධාරීන් හරහා මේ පණිවිඩය පහළට යවා ප්‍රචාරය කරන්න ඕන සචිත නන්දජිත් (ආසියානු ලංකා සමාජ සංවර්ධන ආයතනය – සභාපති) අපේ රටේ සංහිඳියාව ඇති කරන්න නම් කිසිම දේශපාලන වෙනස්වීමක් හෝ තීන්දුවක් නිසා වෙනස් නොවන ස්ථාවර ක්‍රමවේදයක් ඒ සඳහා අවශ්‍යයි. හැම කෙනෙක්ම වැඩ කරන්නේ තමන්ගේ දේශපාලන මතවාදය හා හැඟීම් එක්කයි. ඒ නිසා මේ වගේ වැඩසටහනක් බිම් මට්ටමටම

[continue reading…]



සංහිඳියාව හොරෙන් හොරෙන් ගොඩනැඟීම – සුදර්ශන ගුණවර්ධන

Aug 5th, 2016 | By
DSC_0244

කතිකාවක් නොමැතිව සංහිඳියා යාන්ත්‍රණ ගොඩනැගීම සාර්ථක කරගත හැකිද? කළුතර මහ දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතාගේ සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ බස්නාහිර පළාතේ කලාපීය කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වන මාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 03 වන බදාදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයෙහි පැවැති මහජන අදහස් විමසීමේදී එයට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂූන් පිරිසක් ප්‍රකාශ කළේ ප්‍රමාණවත් ප්‍රචාරයකින් තොරව

[continue reading…]



ජාතික ගැටළුව යළි අවනිශ්චය වීම -දීප්ති කුමාර ගුණරත්න

Jul 29th, 2016 | By
sri_lanka_tamils_350

2015 ජනවාරි මාසයේ පිහිටුවන ලද සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම ක්‍රම ක්‍රමයෙන් අවනිශ්චය වෙමින් පවතියි. 1983 වසරේ කලු ජූලියෙන් පසු උතුරේ ගැටළුව ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය විය. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර පරස්පරය පසෙකට තල්ලු කරමින් (පන්ති අරගලය) ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටළුව මතු මහලේ අධිනිශ්චය විය. මෙම පසුබිම මත දකුණේ

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]



ජී එස් පී දෙන්න යුරෝපා සංගමය ලංකාවට කොන්දේසි 58ක් දාපු කතාව අලි බොරුවක්

Jul 22nd, 2016 | By
13177110_1156992837677511_741957740384063771_n

යුරෝපා සංගම් වැඩබලන තානාපති සහ එහි දේශපාලන, වාණිජ සහ සන්නිවේදන කටයුතු ප්‍රධානී පෝල් ගොඞ්ෆ්‍රී ජීඑස්පී ප්ලස් සහනය සහ ඒ හා බැඳුණු දුර්මත රාශියක් බිඳ හෙළීය. ඒ ආණ්ඩුවේ ‘සන්ඬේ ඔබ්සෝවර්’ පුවත්පතේ මංජුලා මෙන්ඩිස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙවර රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.07.24) ඒ සදහා වෙන්වෙන අතර ඉඩකඩ ප්‍රමාණය මත ප්‍රශ්න සහ පිළිතුරු සංස්කරණය කොට ඇත.

[continue reading…]



වධකයන් අල්ලන ‘බළල්’ කමිටුවට යහපාලන ආණ්ඩුවත් බොරු කියලද?

Jun 27th, 2016 | By
573318db7f6e402f61980817d0b03619_L

ජුවාන් ඊ. මෙන්දෙස් වධහිංසා සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ  දඬුවම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු   ඉංග්‍රීසියෙන් සී ඒ ටී කැට් කියන්නේ බළලාටය. එයට අමතරව මේ අකුරු තුන යොදන්නේ වධහිංසාවට එරෙහි (අන්තර්ජාතික ) සම්මුතිය හෙවත් convention against torture and other cruel inhuman or degrading treatment or punishment  හැඳින්වීමටය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය

[continue reading…]



අලුත් ‘වධහිංසා වාර්තාව’ හැදුවෙත් පරණ ආණ්ඩුවේ අයමද? – පිලිප් දිසානායක

Jun 24th, 2016 | By
12711115_1093654387344690_8084554820997160566_o

2015 ජනවාරි 08 මේ රටේ සියලු‍ම ජාතීන් එකට එකතු වී නව ආණ්ඩුවක් ගෙන ආවේ බොහෝ වෙනස්කම් බලාපොරොත්තුවෙන්. නමුත් අපි බලාපොරොත්තු වූ වෙනස තවම පෙනෙන්න නැහැ. රාජ්‍ය ආයතන හා නිලධාරීන් තවමත් ක්‍රියාකරන්නේ පැරණි ආකාරයටමයි. ඔවුන්ගේ ක්‍රියාමාර්ග හෝ ආකල්ප තවම වෙනස් වෙලා නැහැ. අපරාධ මැඩලීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු පොලිසියේ ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වෙනසක් තවම පෙනෙන්න

[continue reading…]



පුවත්පත්වලින් දූෂණයට ලක්වෙන ගැහැනු- ජයනි අබේසේකර

May 31st, 2016 | By
ෙටටටටට

ජනමාධ්‍ය ඉගෙන ගන්නා අපි දන්නා පරිදි හා අපට උගන්වා ඇති පරිදි රටක රටක විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුළුණු තුන මත පවතින රාජ්‍යයට අමතරව එයට පිටින් පවතින ඒ හා සමානම බලසතු ආයතනයකි, ජනමාධ්‍ය. ඒ නිසා ජනමාධ්‍යයට ‘සිව්වන රාජ්‍යය’ හෙවත් ෆෝර්ත් ස්ටේට් යන නම ලැබී ඇත. එනිසාවෙන්ම ජනමාධ්‍ය විසින් සමාජගත කරනා තොරතුරුවල නිරවද්‍යතාවයත් සත්‍යතාවයත් සමබරතාවයත් රැක

[continue reading…]