Posts Tagged ‘ ආගමික ’

මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By
THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි

[continue reading…]



මෙය ආගමික පාලන තන්ත‍්‍රයක් නොවේ

Aug 22nd, 2014 | By
download (1)

‍ |සුදර්ශන ගුණවර්ධන වේදිකාව මධ්‍යයෙහි දැවැන්ත කාලතුවක්කුවකි. එය ඉදිරියෙන් විශාල අකුරෙන් මෙසේ සටහන් කර ඇත: ‘මෙය තුවක්කුවක් නොවේ’. එය තුවක්කුවක් නොවේ නම් තුවක්කුවක් නොවේ යැයි සටහනක් තබන්නට අවශ්‍ය වන්නේ ඇයි? තුවක්කුවක් නොවේ යැයි සටහන් කර ඇත්තේ නැත්නම් තුවක්කුවට මිනිසුන් බියවන නිසාය. මිනිසුන් බියවීම වැළැක්වීමට සැබැවින්ම කළ යුත්තේ තුවක්කුව ඉවත් කිරීම නොවේද? එහෙත් තුවක්කුව ඉවත් නොකරන්නේ

[continue reading…]



ගවමස්‌ ගඳයි අනෙක්‌ මස්‌ හොඳයි!

Feb 25th, 2014 | By
e3

සිංහල රාවය විසින් ආරම්භ කරන ලද ගව ඝාතන විරෝධයෙහි උණුසුම නිවී ගොස්‌ තිබේ. ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක්‌ ගව ඝාතනයෙන් වැළකී සිටිය යුතුය යන්න එම සංවිධානයේ අදහස වී තිබේ. ප්‍රාණඝාතය අකුසලයක්‌ සේ පිළිගන්නා සමාජයක මස්‌ සඳහා සතුන් මැරීම නුසුදුසු බව සමහරු කියති. එහෙත් මස්‌ පිණිස සතුන් ඇති කිරීම හා මස්‌ වෙළෙඳ පොළට සැපයීම වෘත්තියක්‌ බවට

[continue reading…]