Posts Tagged ‘ ආගමික නිදහස ’

වර්ගවාදයෙන් ආගම්වාදයට…?

Feb 25th, 2014 | By
srs

පසුගිය දිනක හික්කඩුව නගරයේ තිබූ ආගමික මධ්‍යස්ථාන දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් සහ බෞද්ධ කොඩි රැගෙන පැමිණි කලහකාරී ගිහියන් පිරිසක් එහි සිටි ඇතැම් පුද්ගලයන්ට මරණ තර්ජනය කරමින් හා ගල් මුල්වලින් පහරදී ආගමික මධ්‍යස්ථානයට ද එහි තිබූ ආගමික පොත්පත්වලට ද හානි කළ බව වාර්තා විය. මෙය මෙවන් සිදුවීම්වල මුල් අවස්ථාව නොවීය. දිවයිනේ විවිධ අවස්ථාවල විවිධ ආගමික

[continue reading…]



යුද්දේ නැති පාළුවට පිළිම කැඩීම

Jan 30th, 2013 | By
rac

ආගම්වාදයේ හා ජාතිවාදයේ සාපය තව මදියැයි කියමින් මේ දිනවල ජන බලයන් ඒකරාශී කරමින් සිටින වටපිටාවක් රට තුළ ඉස්මතු වෙමින් තිබේ. තමාට එදාවේල කෑමට විදියක් නැතිව, බසයකට නැග විට ටිකට්පතේ මිල වැඩි වන බව ජනතාව හොදින්ම දන්නා ඇස් පනාපිට ගැටළු රැසක් තිබේ. තම දරුවා පළමු වසරට ඇතුළත් කරලීමේදී ද ගැටළු බොහෝය. නමුත් මේවාට සටන් කිරීමට ඉදිරියට

[continue reading…]