Posts Tagged ‘ ආචාර්ය ජෙහාන් පෙරේරා ’

සිවිල් සමාජය ආණ්ඩුකරණයේ හවුල්කරුවන් කරගැනීමට රජය ලෑස්තියි -ජෙහාන් පෙරේරා

Aug 16th, 2016 | By
13924997_1215483385161789_584835484369029378_n

ලංකාවේ සියලු ප්‍රදේශවලින් පැමිණි සිවිල් සමාජයේ සාමාජිකයින් පසුගිය සතියේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව හමුවීමට අරලියගහ මන්දිරයට පා තැබුවේය. එහි සිටි බොහෝ දෙනෙක් අරලියගහ මන්දිරයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ අතර මෙම පිරිස අතර උතුරේ සහ දකුණේ ආගමික පූජකවරුද වූහ. පසුගිය කාලයේදී ඔවුන් වඩා පුරුදු වී සිටියේ රජයෙන් සතුරු සැලකිලි ලැබීමටයි. එහි අර්ථය වූයේ ඔවුන්ට අරලියගහ මන්දීරය තහනම්

[continue reading…]



එන්.ජී. ඕ.වලට ආණ්ඩුව බය වෙලා

Jul 21st, 2014 | By
nn

රාජ්‍ය නොවන සංවිධාන පිළිබදව සොයා බැලීමට පිහිටුවා ඇති ලේකම් කාර්යාලය විසින් අපැහැදිලි ලෙස ලියූ ලිපියකින් රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ විෂය පථය මතක් කරදීමට ආණ්ඩුව දැරූ උත්සාහය බොහෝ සමාජ ක‍්‍රියාකාරිකයින්ගේ උදහසට ලක්වී ඇත. එසේ එරෙහිවූවන් අතර රටේ ප‍්‍රධාන විපක්ෂය, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවද විය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලය විසින් රට පුරා

[continue reading…]



ජාත්‍යන්තර බලපෑම වළක්වන්න බැරි ඇයි?

Jan 24th, 2014 | By
mahindaa

නිසි වගවීමේ රාමුවක් තුළට ශ්‍රී ලංකා රජය ගෙන ඒමේ ජාත්‍යන්තර ප්‍රජාවේ වෑයම ප්‍රති-අර්ථගැන්වී ඇත්තේ ජනාධිපතිවරයාත් සෙසු ආණ්ඩු ප්‍රධානීනුත් කොටි සංවිධානය පරාජය කිරීමේ වරදට දංගෙඩිය වෙත ගෙනයාමට ජාත්‍යන්තරය විසින් දරන වෑයමක් ලෙසය. දශක 03ක යුද්ධය නමැති ඵලයට ආරම්භය දුන්නේ ජනවාර්ගික අර්බුදය නම් ගැටළුව විසින්ය. ඒ ගැටළුවට දිය හැකි හොඳම විසඳුම නම් සුළුතර වාර්ගිකයන් සමඟ දේශපාලන බලතල

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



සමුළු දෙකක කථාව: නිල මහජන සමුළුව සහ විකල්ප මහජන සමුළුව

Nov 15th, 2013 | By
2222

වසර දෙකකට වරක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 වසරේදී පැවැත්වෙන්නේ ලංකාවේදීය. බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ස්වාධීනත්වය ලබාගත් රටවල එකතුවක් ලෙස බිහිවූ පොදුරාජ්‍ය මණ්ඩලය, එහි සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එහි සාමාජික රටවල් බැඳී සිටින පරිද්දෙනි. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව,

[continue reading…]