Posts Tagged ‘ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ’

අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By
DSC_0349

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම

[continue reading…]



අපි අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අාණ්ඩුවට දිගින් දිගටම බලපැම් කරනවා -මහාචාර්ය සරත් විජේසුරිය (Audio)

May 22nd, 2017 | By
DSC_0120

“අලුත් රටක් වෙනුවෙන් අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අලුත් ව්‍යවස්ථාවක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 20 වැනි දින වෙන්නප්පුව වෙරෝනා හෝටලේද සංවිධානය කරන ලද අතර ඒම අවස්ථාව සදහා මහාචාර්ය සරත් විජේසුරිය,නව සම සමාජ පක්ෂයේ නායක අචාර්ය වික්‍රමභාහු කරුණාරත්න,ප්‍රවිණ දේශපාලන විචාරක ගාමිණි වියන්ගොඩ,අචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ ප්‍රවිණ රංගන ශිල්පි ලුෂන් බුලත්සිංහල යන අය සහභාගිවුහ. ‍ ‍

[continue reading…]



අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ගොඩනැගෙන පුළුල් ජනතා එකතුවකට අපිත් දායක වෙනවා

Dec 2nd, 2016 | By
dsc_0579

  දෙසැම්බර් 10 වැනි දින මානව හිමිකම් දිනය සැමරීම හරහා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම අධිෂ්ඨාන කරන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලු රටවල්වල පුරවැසියන්ට ඒ පිළිබඳ බලාපොරාත්තුවක් ඇති කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා විවිධාකරයෙන් පීඩනයට පත්ව ඇති වින්දිතයන්ගේ අරගලය ශක්තිමත්ව පෙරට ගැනීම. දෙසැම්බර් 10 වැනි දින ශ්‍රී ලාංකීය සිවිල් සමාජය’ 2015 ජනවාරි

[continue reading…]



ප්‍රතිසන්ධානය සඳහා වන කාර්ය සාධක බලකාය මොනවද කරන්නේ? ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

Feb 26th, 2016 | By
10338544_1096095337100595_2910934768911539552_o

ශ්‍රි ලංකාවේ සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පෙබරවාරි 17 සහ 18 දෙදින ගල්කිස්ස, බෙර්ජායා හෝටලයේදී පැවැත්විණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ආසියානු ජාලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණයට සිවිල් සමාජ සංවිධානයන්හි ක‍්‍රියාධරයන් මෙන්ම දිවයිනේ විව්ධ ප‍්‍රදේශයන්ගෙන් පැමිණි වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල අයද සහභාගි වූහ. ඉන්දුනීසියාව සහ නේපාලයේ සංක‍්‍රමණීය යුක්තිය පිළිබඳ විශේෂඥයන්ද සහභාගි වූ මේ සම්මන්ත‍්‍රණයේ ආරම්භක සැසියට

[continue reading…]



සමබිම රේඩියෝ සඟරාව- පළමු වෙළුම 8 වන කලාපය

Oct 19th, 2015 | By
Radio-199


අඳුරු යුගයක සුන්බුන් තුළින් ප‍්‍රභාෂ්වර හෙටක් ගැන සංවාදයක්

Jan 30th, 2015 | By
fddg

දිවයිනේ නන්දෙස විසිර පැතිර සිටින සිවිල් සමාජ සංවිධාන 80කට අධික ප‍්‍රමාණයක නියෝජිතයන් 200කගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වනදා දින 100 අභියෝගය සහ සිවිල් සමාජ කාර්යභාරය නමින් සිවිල් සමාජ සමුළුව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ අතර ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු රට පුරා විවිධ සිවිල් සමාජ සංවිධාන ස්වකීය අනාගත කාර්යභාරය සාකච්ඡා කරනු වස් මෙලෙස එක තැනකට එකතු වූ පළමු

[continue reading…]



වෙනසක් සඳහා කාන්තාවන් පෙළගැස්වීමේ අභියෝගය – කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Jan 2nd, 2015 | By
nimalka

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනකි. මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂික බලවේගවල ප‍්‍රධාන තේමාව වෙනසක් ඇති කිරීමයි. එහිදී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කොට, ස්වාධීන කොමිසන් සභා නැවත පිහිටුවා යහපාලනය ඇති කිරීම මූලික සටන් පාඨය බවට පත්ව ඇති අතර, පීඩිත පන්තියේ, සුළුතර ජන වර්ගයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ, අනතුරාසන්න සහ ආන්තිකකරණය වූ ජන කොටස්වල

[continue reading…]



පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද?-ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Oct 1st, 2014 | By
nimalka

ස්ත‍‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍‍්‍රිය සම්බන්ධයෙන්ද සමාජයේ මුල් බැසගෙන ඇති අගතිගාමී මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සකි. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීමේ සිදුවීම හරහා තමා ප‍්‍රකාශ කිරීමට

[continue reading…]



එක රැයින් චණ්ඩාශෝකට ධර්මාශෝක වෙන්න පුුළුවන් වුනේ ඉස්සර දැන් මානව හිමිකම් කියල දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Sep 15th, 2014 | By
nimalk

සම්මානලාභී මානව හිමිකම් ආරක්ෂිකාවක් වූ සුනිලා අබේසේකර සමුගෙන වසරක් ගතවීම සිහි කරමින් රයිට්ස් නව් සාමූහිකය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆොර්ම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය එක්ව සංවිධානය කළ සමරු උළෙළ පසුගිය 08 වනදා කොළඹදී පැවැත්විය. එහිදී ආචාර්ය සේපාලි කොට්ටේගොඩ, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සුනිලා ගැන මතකයන් අවදිකල අතර ආචාර්ය

[continue reading…]



ගැහැනුන්ට ගහන පිරිමින්ගෙත් මොළය පරීක්ෂා කරනවද? – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Aug 29th, 2014 | By
nnimalka

වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීම සම්බන්ධයෙන් ලත් පැමිණිල්ලකට අනුව අද දින (අගෝස්තු 27 දින) ඇය වාරියපොල පොලීසියට කැදවා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජ ජාල මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍ය හරහා දියත් වුණි. විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා දියත් කරන ලද සංවාදය සුළු මොහොතකට හෝ මා නෙත ගැටුණේ

[continue reading…]