Posts Tagged ‘ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ’

බඩ එන නිසා රෑට බත් කන එක නවත්වා ඉඳියාප්ප හැටක් විතර කෑම- අජිත් පැරකුම් ජයසිංහ

Aug 21st, 2016 | By
Ajith Perakum Jayasinghe

නිර්මාල් යෝජනා කරන රැඩිකල් ලෙස මාක්ස්වාදයෙන් ගැලවීම පටන් ගන්න හොඳ තැනක් තමයි වාමාංශිකයන්ගේ සන්නිවේදන විධි ක්‍රමය. වාමාංශිකයන්ගේ අසාර්ථකභාවයට එක් ප්‍රධාන හේතුවක් තමයි සන්නිවේදනය. වාමාංශිකයන්ගේ සන්නිවේදනය විසින් සමාජයේ සාධනීය වෙනස්කම් ඇති කරලා තිබෙනවාද? මෙතනදී විශේෂයෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සංවර්ධනය කරන ලද චර්යා වෙනස්කම් අරමුණු කර ගත් සන්නිවේදන විධි ක්‍රමය ගැන අපි මොහොතකට හිතමු. වාමාංශිකයන්ටත් තමන්ගේ

[continue reading…]



රාජපක්ෂවාදය හා රාජ්‍යය -අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Jul 25th, 2016 | By
sri_lanka

රාජපක්ෂ පාලනය පැවැති සමය හා රාජපක්ෂ පාලනය අවසන් වීමෙන් පසු ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය තුළ දක්නට ලැබෙන මූලික වෙනස මෙසේ සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට පුළුවන: ‘රාජපක්ෂ සමය තුළ රාජ්‍යය සමාජය අභිබවා ශක්තිමත් වී තිබූ අතර වර්තමානයේ සමාජය රාජ්‍යය ඉක්මවා ශක්තිමත් වී ඇත.’ කෙසේ වෙතත් රාජපක්ෂ ව්‍යාපෘතියේ සහායකයින් මේ තත්ත්වය විස්තර කරන්නේ පවත්නා ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙසිනි.

[continue reading…]



ලංකාවේ සිදුවුණේ අඩු තීව‍්‍රතාවයක් සහිත විප්ලවයක් – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Mar 23rd, 2015 | By
gnir

සිරුර පුරා දුවන පිළිකාවක් වගේ රාජපක්ෂ රෙජීමය විසින් රජය ග‍්‍රහණයට ගෙන තිබුණා 44 වන අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කොට නැවතත් 43 වන අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරට පත්කිරීම සඳහා දියත් වූ ක‍්‍රියාවලිය රට තුළ විශාල සාකච්ඡාවක් ඇති කිරීමට හේතු විය. මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක් විවේචනයක් වූයේ එම ක‍්‍රියාන්විතය නිසි නීත්‍යනුකූල පටිපාටිය අනුව

[continue reading…]



වැලිවේරිය සිද්ධිය නිසා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයිද?

Aug 8th, 2013 | By
444

කර්මාන්තශාලාවක ක්‍රියාකාරකම් නිසා තම ළිං වල ජලයට වස විස එකතුවන්නේ යැයි චෝදනා කරමින් ඊට විරෝධය පළ කළ වැලිවේරියේදී අහිංසක ගම්වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කිරීමේ හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත්

[continue reading…]