Posts Tagged ‘ ආචාර්ය පාක්‍යෙසා්ති සරවනමුත්තු ’

සුළු ජන අයිතීන් සුරක්ෂිත කිරීමට ෆෙඩරල් වෙනුවට සමානාත්මතාවය – අධිනීතිඥ ලාල් විජේනායක

Jun 20th, 2016 | By
Lal-Wijenayake

විකල්පයන් ගැන පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලියට මහජන අදහස් වීමසීමට රජය තීරණය කරනු ලැබීණි. අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් මාස ගණනාවක් පුරාවට රට පුරා යමින් එකී මහජන අදහස් විමසනු ලැබූ අතර එම අදහස් විමසමින් හා සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගේද නිර්දේශයන් ඇතුළත් වාර්තාව පසුගිය දා එළිදැක්විණි.

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනව කියල රජය UPR එකේදී පොරොන්දුවක් දීලා තියෙනවා

Nov 4th, 2012 | By
saravana

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු   තම රටේ ජනතාවගේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වීම වෙනුවෙන් පසුගිය කාලයේ එම ජනතාවගේම දැඩි දෝෂදර්ශනයට ලක් වූ සරවනමුත්තු මහතා මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීමෙහිලා අභියෝගාත්මක කාර්යයක නියැලී සිටින්නෙකි. ආචාර්ය සරවනමුත්තු සමඟ යංග් ඒෂියා ටෙලිවිෂන්හි ජෝවිතා විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳව කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් තෝරාගන්නා ලද කොටස් කිහිපයක් මෙවර සමබිම

[continue reading…]