Posts Tagged ‘ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ’

රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



රනිල්ට විවේචනාත්මක සහයෝගය දීමට පක්ෂය ගත් තීන්දුවට සුළුතරයක් විරුද්ධයි. මට පේන්නෙ ඒ අය මහින්දට පක්ෂ බවයි-වික්‍රමබාහු

Nov 1st, 2014 | By
vvs

රනිල්ට විවේචනාත්මක සහයෝගය දීමට නව සමසමාජ පක්ෂය ගත් තීරණය එහි මධ්‍යම කාරක සභාවේ විශාල බහුතරයක තීරණයක් බවත් එයට විරුද්ධත්වය පළ කර ඇති දේශපාලන මණ්ඩල සභිකයන් හතර දෙනා පසුගිය මැයි මස සිට වෙනම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරගෙන යන සුළුතරයක් බවත්, ඔවුන්ට තම කණ්ඩායම හැටියට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂය වෙනුවෙන් අදහස් පළකිරීමට ඔවුන්ට අයිතියක්

[continue reading…]



ජාතික ප‍්‍රශ්නය,සමාජ සුබසාධනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව වම සහ යූඇන්පී එක අතර පැරණි එකඟතාවයක් තියෙනවා

Oct 31st, 2014 | By
vv1

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙ කාලයේ ඉඳලම වම සහ යූ.ඇන්.පී. එක අතර එකඟතාවක් තිබුණා. ඒක 1987 ඉන්දු-ලංකා ගිවිසුමටත් පෙර ඉඳන්, 1986 විතර ඉඳලම ඇති වුණ එකඟතාවක්. ඒක හරිම අපූරු තත්ත්වයක්. මොකද ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ හිර ගෙවල්වල. මම සිර මැදිරි 11ක සහ සිර ගෙවල් 4ක ඉඳල තියෙනවා. අපේ පක්ෂයත් තහනම් කරලයි තිබුණෙ. ඉතින් අපි සහ යූ.ඇන්.පී. එක

[continue reading…]



ජනාධිපතිවරණයේදී රනිල්ට විවේචනාත්මකව සහය දෙනවා න.ස.ස.ප. නායක වික‍්‍රමබාහු සහෝදරයා

Oct 31st, 2014 | By
v1

ඌව පළාතේ පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට පැමිණීමත් සමගම මැතිවරණ උණුසුම ඉහළට නැගිණි. ජනවාරි මාසයේදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව විශ්වාස නොකරන කෙනෙකු සොයා ගැනීම නිකිණි සෙවීමටමත් වඩා අපහසු වී ඇත. ඒ සමගම දේශපාලන දාම් පෙතේ විපක්ෂයේ ඉත්තන් පමණක් නොව මෙතෙක් කලක් ගල් ගැසී මෙන් තිබූ ආණ්ඩුවේ ඉත්තන්ද චලනයවීම ඇරඹී ඇත. මහින්දට

[continue reading…]



ජනාධිපතිවරණයේදී රනිල්ට විවේචනාත්මක සහයෝගය දෙනවා- වික්‍රමබාහු

Oct 26th, 2014 | By
indexww

ජනවාරි මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට විවේචනාත්මක සහයෝගය ලබා දෙන බව නව සමසමාජ පක්ෂයේ නායක සහ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ පවසා ඇත්තේ පසුගියදා පවත්වන ලද මධ්‍ය සාකච්ඡාවකදී යූ ටියුබ් වෙබ් අඩවිය වෙත උඩු ගත කොට ඇති එම සාකච්ඡාවේදී ආචාර්ය වික්‍රමබාහු මෙසේ ප්‍රකාශ කර ඇ “රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය

[continue reading…]



අපේ එකම අරමුණ මේ ආණ්‌ඩුවට පහර ගහලා පලවාහැරීමයි. වඩා ලිබරල්වාදී වෙන ඕන පක්‍ෂයක්‌ බලයට ආවාට කමක්‌ නැහැ- වික්‍රමබාහු

May 7th, 2013 | By
vikramabahu--samabima

අපි සටන් කරන්නේ රටේ බලය ගන්න නොවෙයි. අපේ එකම අරමුණ මේ ආණ්‌ඩුවට පහර ගහලා පලවාහැරීමයි. ආණ්‌ඩුව යෑව්වාට පස්‌සේ වඩා ලිබරල්වාදී වෙන ඕන පක්‍ෂයක්‌ බලයට ආවාට කමක්‌ නැහැ. අපි පක්‍ෂයක්‌ විදිහට පාලනය භාර ගන්නේ නැහැ. රටේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික ගැටලු කිහිපයක්‌ පිළිබඳව නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමග කළ සම්මුඛ

[continue reading…]



යූ.ඇන්.පී. සම්බන්ධය ගැන වික්‍රමබාහු කතා කරයි

Apr 26th, 2013 | By
vikramabahu-samabima

මාර්තු 08 වනදාට යෙදී තිබුණු නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ 70 වන උපන් දිනය සමරනු පිණිස සුහද හමුවක් ‛නිදහසේ වේදිකාවේ‛ හවුල්කාර සංවිධානයක් වන ‛රයිට් ටු ලයිෆ්’ මධ්‍යස්ථානය විසින් සංවිධානය කොට තිබිණි. මෙම සුහද හමුවේදී වම සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින සබඳතාව ගැන බාහු සහෝදරයා විසින් සිදු කළ අතීතාවලෝකනයක් ඇසුරෙන් සකස් කළ

[continue reading…]



පවිත්‍රා ඇමති කූට්ටමේ ජෝකරයෙක්- වික්‍රමබාහු කියයි

Apr 20th, 2013 | By
pva

අධිරාජ්‍යවාදය අද ක්‍රියාත්මක වන්නේ ගිවිසුම් හරහා බවත් විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුව ක්‍රියා කළේ අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව උඩ සහන කප්පාදු කොට ඒ ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් බවත් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 19 දා විපක්ෂයේ විරෝධය විසින් රාජගිරියේදී පවත්වන ලද

[continue reading…]



වැලිඅමුණට බලය බෙදීම අමතක වෙලාද? වික්‍රමබාහු අසයි

Apr 11th, 2013 | By
r5

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇත. මෙම යෝජනාවේ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කොට ඇත්තේ නිදහසේ වේදිකාවේද කැඳවුම්කරුවෙකු වශයෙන් කටයුතු කළ නීතිඥ ජේ. සී. වැලිඅමුණ සහ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට දායක වූ ආචාර්ය ජයම්පතී

[continue reading…]



විපක්ෂයේ විරෝධය මැයි රැළිය කුරුණෑගලදී: කොළඹදී එක්සත් මැයි දිනයකට වික්‍රමබාහුගෙන් ආරාධනයක්

Apr 8th, 2013 | By
vik

ජාතිවාදයට, බඩු මිළ ඉහළ දැමීමට සහ ආණ්ඩුවේ මර්දනයට සහ භීෂණයට එරෙහිව එක්සත් මැයි දිනයක් කොළඹදී පැවැත්වීම සඳහා නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් පක්ෂ සහ සංවිධාන වෙත කැඳවීමක් කොට ඇත. මේ අතර ‘විපක්ෂයේ විරෝධය’ විසින් එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සහ සංවිධානවල සහභාගිත්වයෙන් සංවිධානය කෙරෙන මැයි දින රැළිය මැයි 1 දින

[continue reading…]