Posts Tagged ‘ ආර්ථිකය ’

19 සංශෝධනයේ ආර්ථික වාසි

May 8th, 2015 | By
eco

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 19 වැනි සංශෝධනය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක් සලකුණු කරන්නේ ය. මේ සංශෝධනයෙන් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තනි පුද්ගලයකු වෙත සංකේන්ද්‍රණය වී තිබුණු බලය බෙදා හැරීමකි. එනම් විධායක ජනාධිපතිවරයා වෙත තිබුණු සමහර බලතල පාර්ලිමේන්තුවට හා ඒ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් නායකයා වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරීම ය. දෙවන වැදගත් කරුණ

[continue reading…]



ලංකාවට අත නොතබනු! සටන් පාඨය තවදුරටත් වලංගුද?

Feb 15th, 2013 | By
rt566

[සුදර්ශන ගුණවර්ධන] ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව යෝජනාවක් ජිනීවාහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන වරටත් ඉදිරිපත් කරන බව දැන් දැන් හොඳටම පැහැදිලිය. 2012 මාර්තු මාසයේදී එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ජිනීවාහි ඇමරිකානු තානාපතිනි අයිරීන් ඩොනහියු ලංකාවෙන් ඉල්ලා සිටියේ එම යෝජනාවට සහාය දක්වා එය තමන්ගේ එකක් බවට පත්

[continue reading…]



හරයාත්මක සංවර්ධනය සහ දේශපාලනයේ විෂම චක්‍රය

Feb 2nd, 2013 | By
llr5

[උපුල් කුමරප්පෙරුම] සංවර්ධිත රටවල අති බහුතර ජනතාවකට ඔවුන්ගේ රටේ දේශපාලනය ගැන අනවශ්‍ය උනන්දුවක් හෝ හැඟීමක් නැත. මෙි බව බොහෝ සංවර්ධිත රටවල මැතිවරණවලදී පැහැදිලිව පෙනෙන කරුණකි. මෙයින් අදහස් කරන්නේ එම ජනතාව දේශපාලනය නොදන්නා මෝඩයන් කොටසක් නොව එම ජනතාව දේශපාලනය මගින් විශේෂ යමක් අපේක්ෂා නොකිරීමයි. එසේම දේශපාලන ක්‍රමවේදයකින් පෞද්ගලිකව ඔවුන්ගේ ජීවිත පැවැත්මට තර්ජනයක් කළ නොහැකි බව එම

[continue reading…]