Posts Tagged ‘ ආර්ථීක ’

විදුලි බිල වැඩි කිරීම කුමන්ත්‍රණයක්‌දැයි සැකයි- ඇමැති චම්පික රණවක

Apr 25th, 2013 | By
chmp

“..ඉන්ධන හා විදුලි අයක්‍රමය තීරණය කිරීම නිලධාරීන් අතලොස්‌සකගේ කැමැත්ත මත නොව ජනතාවට පිළිගත හැකි විද්වත් මණ්‌ඩලයක අධීක්‍ෂණය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ලෙස කිසිම මිල සූත්‍රයකට අනුව සිදුවිය යුතුය…”  ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට සියයකින් හා විදුලි ඒකක එකසිය අසූවට වඩා පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට තිස්‌ පහකින් වැඩි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශය එවා තිබූ

[continue reading…]



ලෝකය ලංකාව වීම සහ ලංකාව හම්බන්තොට වීම

Feb 7th, 2013 | By
dt

[හර්ෂ ගුණසේන] ආණ්ඩුවේ ඉදිරි සැලැස්ම සිංගප්පුරුවේ ලී ක්වාන් යූ යුගයේදී මෙන් හෝ මැලේසියාවේ මහතීර් මොහමඩ් යුගයේදී මෙන් හෝ රට නවීකරණයට වැඩි බරක් තබමින් ද ප්‍රජාතන්ත්‍රවාදයට අඩු බරක් තබමින්ද කරන ලද සැලැස්මක් බව පෙනෙන්නට තිබේ. එමෙන්ම  දේශීය ජනබලය තිබේනම් ජාත්‍යන්තර බලවේගයන්ට කළහැකි දෙයක් නොමැති බව ඔහු සිතන බවත් පෙනෙන්නට තිබේ. ආසියාතික රටවල ජනතාවගේ සංස්කෘතික හැඩගැසීම් අනුව

[continue reading…]