Posts Tagged ‘ ආර්. අයි. ටි.අලස් ’

ආගමකට සිර නොවූ අධ්‍යාපනය – අලස් මහතාගේ ආදර්ශය

Dec 3rd, 2013 | By
rit-alas

[හර්ෂ ගුණසේන] පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූ මෙරට බිහිකළ විශිෂ්ට අධ්‍යාපනඥයකු වූ ආර්.අයි.ටි.අලස්  විසින් සිදු කරන ලද වටිනා ක්‍රියාවක් වන්නේ ඔහු විසින් ගොඩනගන ලද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මෙරට ප්‍රධාන ආගම් සතර වන බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු සහ මුස්ලිම් යන ආගම් සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමයි. මේ සඳහා ආගම් සතර වෙනුවෙන් එක පෙළට එක සමාන කුටි හතරක් ඉදි කර තිබේ. ඩී.එස්.

[continue reading…]