Posts Tagged ‘ ආර් සම්බන්ධන් ’

ගම්මන්පිල්ලේ වගේ රට විනාස කරන ජරා මිනිස්සුන්ට මම උත්තර දෙන්නෙ නැහැ

May 24th, 2016 | By
RS22612

“මම කිලිනොච්චියේ මීටිමකට ගිහිල්ලා තිබුණා. මම ඒ මීටිමේ කතා කළා. කතා කරලා ඉවර වෙලා පිටවෙන්න ලෑස්ති වෙනකොට කට්ටියක් මා ළඟට ඇවිත්, “සර් අපේ ඉඩම තියෙන්නෙ මේ පාරට අනිත් පැත්තෙන්. (මීටිම තිබුණෙ පාරෙන් එක පැත්තක) අනිත් පැත්තෙ කෝවිලක් තිබුණා. කෝවිලට පස්සෙ තමයි අපේ ඉඩම තියෙන්නෙ. ඒකෙන් පොඩි කෑල්ලක් අපිට දීලා තිබ්බා. ඉතුරු කෑල්ල දීලා නැහැ. මහත්තයා

[continue reading…]



සම්බන්ධන් කියන්නේ කවුද?

Sep 4th, 2015 | By
R-Sambandan

දෙමළා කියන්නේ කොටියා බව වරක් හෝ ඔබට සිතී ඇද්ද ?  ඔබ දන්නා දෙමළා තුල ඔබ නොදන්නා කවුරු හෝ හැංගි ඇතිය කියා වරක් හෝ ඔබට දැනී ඇද්ද ?  ඌ හොරෙන් හොරෙන් ඔබට ගේම දෙන්නට එන බව ඔබට තේරෙනවා ද?  ඔබ මවාගත් සිනාවකින් ඌ ට සංග්‍රහ කරන ගමන් මැඩගත් ආවේගයකින් පපුව පෙළා ගන්නවාද?   ඔබ කන බත්පත

[continue reading…]



ජාතිවාදීන්ගේ සිහින බිද වැටේ

Oct 7th, 2013 | By
vig

උතුරේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජයග්‍රහණය  සිංහල ජාතිවාදීන්ගේ සිහින බිද දැමුවා හා සමානවම දකුණේ ආණ්ඩු සමග සහයෝගයෙන් කිසිවක් කරගත නොහැකිය යන ද්‍රවිඩ ජාතිවාදීන්ගේද සිහිය බිද දැමීය. එම නිසා බොහෝදෙනෙකුගේ අවසාන  සිහිනය වූයේ  මහ ඇමැති විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමෙදී හෝ ගැටළුවක් මතු වනු දැකීමයි. එහෙත් ඒ සිහිනයද බිද දමමින් විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින දිවුරුම්

[continue reading…]