Posts Tagged ‘ ඇන්ටනී ප්‍රනාන්දු ’

ධීවර විරෝධතා වලට පොලිසියෙන් බාධා (පළමු සංස්කරණය)

Feb 15th, 2014 | By
nafo1

හලාවත නගරයේදී හෙට (15දා) පැවැත්වීමට නියමිතව ඇති ධීවර උද්ඝෝෂණය තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඊයේ (13දා) හලාවත පොලිස් අධිකාරිවරයා කර තිබූ ඉල්ලීම මහජනතාවට යම් කරදරයක් ඇති වන්නේ නම් තහනම් කිරීමට පසුව ඉල්ලා සිටීමට ඉඩ තබා හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ශිවන්ත මංචනායක මහතා ප්‍රතික්ෂේප කෙළේය. මෙවැනි ඉල්ලීමක් පෙරේදාද (12දා) හලාවත පොලිසිය විසින් ඉල්ලා

[continue reading…]



‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’

Feb 27th, 2013 | By
5t

‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව සාමකාමී විරෝධයන් දක්වන්නටත් නිදහසක් නැති‘සහෝදර රෙජීමය’ ගැන ඇතුළතින් කැකැරුණු කෝපයත් වේදනාවත් කෙතෙක් වෙතත්, ඕනෑම මොහොතක වෙඩි තැබීමට තුවක්කු මානාගෙන සිටින මිනිසුන් සමග වාද කිරීම

[continue reading…]