Posts Tagged ‘ ඇන්ටිගනී ’

දේශපාලනයේ කාන්තා හඬ බලගැන්වීමේ ඇන්ටිගනී මෙහෙයුම

Mar 14th, 2014 | By
GT

      කුමන පක්ෂයට ඡන්දය දුන්නත් එක මනාපයක් කාන්තාවකට දෙන්න අශෝකා ලංකාතිලක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ආණ්ඩුව කියන්නේ ලංකාවේ කාන්තාවන් දැනටමත් පිරිමින් හා සමතැන සිටින නිසා කාන්තාවන්ට කෝටා එකක් ලබාදීමෙන් වෙනස්කොට සැලකීමක් වෙන බවයි. ජනවාර්ගික අධ්‍යන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා චූලනී කොඩිකාර ලිංගික හිංසනය නැති කරන්න බස් රථවල සී.සී.

[continue reading…]



දේශපාලනය තුල කාන්තාවන්ගේ බලගැන්වීම – ඇන්ටිගනී සම්මන්ත්‍රණය

Mar 11th, 2014 | By
ant

දේශපාලනය තුල කාන්තා හඩ බලගැන්වීමේ අරමුණින් ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේදී ඇන්ටිගනී නම් සාකච්ඡාවක් පැවැත්වුන අතර ඒ සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව කාන්තා හිංසනය වෙනුවෙන් හඩ නැගීමට කාන්තා සංවිධාන නියෝජිතවරින් රැසක් සහභාගී විය. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අශෝක ලංකාතිලක මහත්මිය,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඩයනා ගමගේ මහත්මයි,ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්

[continue reading…]



දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම

Mar 7th, 2014 | By
211

රයිට්ස් නව් සාමූහිකය සහ ‛සමබිම’ ඇන්ටිගනී කණ්ඩායම ඇතුළු සිවිල් සමාජ සහ කාන්තා ක්‍රියාකාරීන් හා එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කාන්තා සමුළුව විසින් ‛දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම’ යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. විවිධ පක්ෂවලින් මෙවර පළාත් සභා මැතිවරණයට තරග වදින කාන්තා අපේක්ෂිකාවන් සහ කාන්තා ක්‍රියාධරිනියන් අතර සංවාදයක් ඇති කොට කාන්තාවන්ට බලපාන

[continue reading…]



“නීතිය නම් වූ මේ ඔළමොළ දෙය” විමතික මතකය සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය – ආචාර්ය වාසුකී නේසයියා

Mar 4th, 2014 | By
anti

ක්‍රිස්තු පූර්ව පස්වැනි ශත වර්ෂයේ සිටි ග්‍රීක නාට්‍යකරුවෙකු වූ සොපොක්ලීස් විසින් රචනා කරන ලද ඇන්ටිගනී නාට්‍යයට පදනම් වන්නේ තීබ්ස් හි සිවිල් යුද්ධයෙන් පසු තත්වයයි. ඇන්ටිගනීගේ සොහොයුරා මෙන්ම විමතිකයකු වූ පොලිනීසස්ගේ මළ සිරුර පුරවරයේ වාහල්කඩෙන් පිටතට ගෙන ගොස් අවමගුලක් නැතිව, භූමදානය නොකොට, ඉවත දමන්නැයි ක්‍රියොන් රජු නියෝග කරයි. මේ වනාහි ක්‍රියොන් රජුට ආපසු හැරී බැලීමට නොව

[continue reading…]



රිදී තිරංගනාවියන්ගේ දේශපාලනය

Jan 31st, 2014 | By
votew

[මෙහි PDF පිටුව මෙතනින් බලන්න] සමස්තයක් ලෙස ගත් විට, දේශපාලනික වශයෙන් කාන්තාවන්ගේ තිබූ බලය අතිශය පහළ මට්ටමක පවතිනවා. ලාංකීය දේශපාලන භූමිකාව තුළ කාන්තාවන්ගේ් නියෝජනය අඩු මට්ටමක පැවතීමට ඔවුන් පිළිබඳව මෙරට මුල් බැසගෙන පවතින ආකල්පයන්ද බලපවත්වන්නට විය. ඒ නිසාම දේශපාලනික චරිතයක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට නම්, කාන්තාවන්ට නොයෙකුත් කඩඉම් පසුකරන්නට සිදුවිය. වර්තමානමානයේදීද පාර්ලිමේන්තුවේ තිබෙන කාන්තා

[continue reading…]



මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



අනුන් ඔබා බැඳ වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත

Nov 12th, 2013 | By
fdil

මා මියයන මොහොතේ හෝ මිහිදන් කරන මොහොතේ යමක් වැරදි යැයි වැටහුණොත් මා නැවත නැගී සිටිමි. ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ සිංගප්පූරුව නගා සිටවූ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාය. ඇත්තටම මෙම ප්‍රකාශය ප්‍රායෝගික නැතත් එයින් අපට තීරණ ගැනීමේ ඇති වැදගත්කම මනාවට ඔප්පු කරයි. කවුරු කොහේද ඉන්නේ? කාටද සම්පත් ලැබෙන්නේ? කාටද සම්පත් නොලැබෙන්නේ? කාටද බලය පාවිච්චි කරන්නට පුළුවන්? කාටද

[continue reading…]



හිංචි පිංචි හාවා සහ ස්ත්‍රීත්වය

Nov 12th, 2013 | By
ftr

ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුළ පුරුෂයා වූ කලී සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහණි තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථික සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුල්ලංඝනීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුළ ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය වඩවන්නියකි.

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]