Posts Tagged ‘ ඉන්දියාව ’

මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක් වෙමි

Jan 2nd, 2017 | By
transgenders759

ඉන්දියාවේ බැංග්ලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙමින්, ‘ගැහැනුන්’ සහ ‘පිරිමින්’ වශයෙන් වන ද්විත්ව-ලිංගිකාකාරයෙන් බැහැර (Non-binary person) අයෙකු වශයෙන් තමාවම හඳුන්වා දෙන්නියකි. ඇය විසින් රචිත Gender, Romance, and the Internet ලිපියේ සිංහල පරිවර්තනය මෙවර සමබිම ඔබට ගෙන එයි. මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක්. ඒ

[continue reading…]



අවදානමට පෙර සූදානම

Jan 2nd, 2017 | By
colombo-port

පසුගියදා පැවති ඇමරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජනමත විචාරණයක් මගින් ගත් තීරණය පාදක කරගෙන නිදහස් වෙළෙඳාම සහ ගෝලීයකරණය යල්පැනගිය සංකල්ප බවත් නව සංකල්ප වනුයේ ජාතිකවාදය සහ ආරක්ෂණවාදය බවත් අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළ බව ඬේලි මිරර් පත්‍රය විසින් නොවැම්බර් 16 වන දින වාර්තා කර තිබුණි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රටවල්

[continue reading…]



“නීතිය වෙනුවට ඔළුව හදමු”

Dec 21st, 2016 | By
15419754_1347995531910573_4770985489467340977_o

මානව හිමිකම් දින සැමරුම් තබා මානව හිමිකම් යන්න පවා පුරවැසියාගෙන් දුරස්ථව පැවති යුගයකින් පැන නැඟී වඩා නිදහස්ව හා බියෙන් තොරව ස්වකීය හිමිකම් ගැන කතා කරන්නට පුරවැසියාට අද ලැබී ඇත්තේ පුළුල් අවකාශයක්ය යන්න අප පිළිගත යුතු සත්‍යයක්ව ඇත්තෙමු. 2015 ජනවාරි 8 වැනිදා මෙරට දේශපාලනික වශයෙන් සිදු වූ වෙනස, පොදු ජනයාගේ අයිතිවාසිකම් දිගු කලක් තිස්සේ අහිමි කිරීමේ

[continue reading…]



දේශපාලනයේදී චණ්ඩි සංස්කෘතිය ඉල්ලන්නෙත් එපා කියන්නෙත් මහජනයාමයි | කම්කරු ජාතික සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් (පා.ම) මයිල්වාගනම් තිලකරාජා

Dec 19th, 2016 | By
dsc_0314

1979 දී හෝඩියේ පංතියට ගියාම ඉගෙනගන්න පටන් ගත්තේ දෙමළ භාෂාවෙන්. ඒත් 1980 දී තාත්තා තීරණය කරනවා මේ රටේ සිංහලෙන් ඉගෙන ගත්තොත් හොඳයි කියල. ඒ අනුව මගේ අක්කලා සිංහල ඉස්කෝලෙට දානවා. 1983 කලබල කාලෙදි මම සිංහල ඉස්කෝලෙ තුන වසරේ ඉන්නේ. දෙමළ සිංහල ප්‍රශ්නෙ අපේ ඉස්කෝලෙත් තිබුණා. ‘පර දෙමළු’ කියල සිංහල ළමයෙක් මට බැන්නා. මම එයාට ගහනවා.

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජය ගත යුතුයි..! අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි කියයි

Nov 1st, 2016 | By
hqdefault

යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුවේ අය වැය ගෙන ඒමට පෙර රට ආර්ථික වශයෙන් සංවර්ධන කිරීමෙහිලා ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවන දෑ පිළිබඳව සාරගර්භ දේශනයක් කිරීම පසුගිය වසරේදී ආරම්භ කෙළේය. මේ වසරේදී ද එය ඉදිරියට ගෙන යමින් පසුගිය 27 වෙනිදා ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉදිරි ආර්ථක දැක්ම සම්පූර්ණයෙන් මෙසේය.  ගරු කතානායකතුමනි,  රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ

[continue reading…]



සමාජ අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළු කරන්න මානව හිමිකම් කොමිසමෙන් තල්ලු‍වක් …!

Oct 30th, 2016 | By
Team Of Three Orange People Holding Hands And Standing On Blue Puzzle Pieces, With One Man Reaching Out To Connect Another To Their Group Clipart Illustration Graphic

ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මඟින් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳව විවාදයක් මතු වී ඇත. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආර්ථික සමාජ අයිතිවාසිකම් ඇතුළත්ව ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මග පෙන්වන මූලධර්ම වශයෙනි. ඒ අනුව රාජ්‍යය තම ප්‍රතිපත්ති සම්පාදනයෙහිදී එම අයිතිවාසිකම් සාක්ෂාත් වන ආකාරයට කටයුතු කළ යුතුය. නමුත්

[continue reading…]



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ඇතුළත් කිරීම භයානකයි. -මහාචාර්ය රසීන් සාලි

Oct 21st, 2016 | By
razeen-sally-1

මහාචාර්ය රසීන් සාලි  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) සභාපතිවරයාය. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යූ පාසලෙහි සහාය මහාචාර්යවරයෙකි. ඔහු විසින් 2016.10.04 දින Daily FT පුවත්පතට economic and social rights in the new constitution : A terrible idea  යනුවෙන් ලියූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදයෙහි කිසියම් කැළඹීමක් ඇති කිරීමට හේතුවිය. තමා සම්භාව්‍ය ලිබරල්වාදියෙකු බව

[continue reading…]



එට්කා, GSP+ සහ මධ්‍යම පාන්තික අපේක්ෂා ගැන සටහන්

Oct 17th, 2016 | By
14731200_862758700490304_7165583205948190774_n

  “යුරෝපා සංගමයට අපනයනය කිරීම සඳහා ජී එස් පී ප්ලස් වෙළෙඳ සහනය නැවත ලබා ගැනීම පිණිස බ්‍රසල්ස් නුවරදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාව මේ වන විටත් ජී එස් පී ප්ලස් නැවත ලබා දෙන ලෙස ඉල්ලා අයදුම්පතක් යොමු කොට ඇත. අපට එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් රටේ අපනයනයන් සඳහා ඉතා වැදගත් වෙළෙඳපොළකට නිදහසේ

[continue reading…]



කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ශක්තිමත් කල යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Sep 29th, 2016 | By
14368685_841459095953598_7836026823544370288_n

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි. -“රනිල් වික්‍රමසිංහ” 2016 සැප්තැම්බර් මස 22 වන දින පිටිපන, හෝමාගම “Techno City” තාක්‍ෂණික නගරය සඳහා මුල්ගල්

[continue reading…]