Posts Tagged ‘ ඉන්දු ලංකා ගිවිසුම ’

චින්තනය කොම්ප්‍රොමයිස්වීම

Sep 27th, 2013 | By
compra

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජාතික භාෂා සහ සමාජ එකාග්‍රතාව පිළිබඳ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාව සඳහා පැවති මැතිවරණය දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කරන ලද්දේ වුවද සෙසු පළාත් සභාවලට හිමි බලතල හැර වැඩිමනත් බලතල උතුරට ලබාදීමක් සිදු නොවන බවය. සිය ප්‍රථම ජනාධිපති පදවි ප්‍රාප්තියෙන්

[continue reading…]



හ හඃ හ හඃ හ හා – හි හිඃ හි හිඃ හි හී – හු හුඃ හු හුඃ හු හූ – හෙ හෙඃ හෙ හෙඃ හෙ හේ – මොකද බොලේ මේ තරමට සෙනග කිව් එකේ- අපේ ගමේ නාඩගමක් ඇවිල්ලද මෙහේ?

Jul 1st, 2013 | By
444

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සුප්‍රකට විහිළු කතාවක ඔහු මෙසේ කියයි: “ඔබ ලෙම්බර්ග්වලට යනවා නම් ලෙම්බර්ග් වලට යන බව කියන්නේ ඇයි? ඒ අනුව අපට මෙසේ ප්‍රශ්නයක් ඇසිය හැකිය. ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම සංශෝධනය කරනවා නම් සංශෝධනය කරන බව කියා ඉන්නේ ඇයි? දැන් අපි සිහිබුද්ධියෙන් යුතුව ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ මුල් පුවත කියවමු. එම වාර්තාව ඔබ වෙත ගෙන

[continue reading…]