Posts Tagged ‘ ඉසුරු කරවිට ’

එතකොට මේක ඇමෙරිකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?

Feb 5th, 2014 | By
dd

ඉන්දීය තානාපති නිලධාරිනියක් ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීමත්, ඉන්පසුව නිරුවත් කර පරීක්ෂා කිරීමත් පිළිබඳ පුවතක් පසුගිය දිනවල පුවත් ලෝකයේ ආන්දෝලනාත්මක පුවතක් වශයෙන් පළවිය. මෙම සිද්ධියට සම්බන්ධ බව කියමින් පකිස්තානු වෙබ් අඩවි මගින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ පටයක, ඇමරිකානු ආරක්ෂක අංශයැයි සැලකෙන පිරිසක් කාන්තාවක් පරීක්ෂා කරන ආකාරය දැක්විණි. මෙය කුමන පදනමකින්, කුමන අවශ්‍යතාවයක් මත සිදුවුවත්, එය නීතිය

[continue reading…]



පොලිස් කැටයම්

Jan 13th, 2014 | By
isiruk

එක් එතකට කැටයම් චින්තකද වීරයෙකි. ඒ නිරායුධව සිටිමින් ආයුධ සන්නද්ධව එන දහ පහළොස් දෙනෙකු සමඟ නොබියව සටනට යන සිනමා වීරයෙකු මෙන් ඔහුද ආයුධ සන්නද්ධව තමා සොයා එන එස්.ටී.එෆ්. භටයන් ඉදිරියට ප්‍රාථමික ගණයේ (ගල් කටස්) අවියක් හා අත් බෝම්බයක් පමණක් අතැතිව සටනට පිවිසි නිසාය. එසේ නොමවී නම් ඔහු පට්ට පල් මෝඩයෙකි. ඒ මීට පෙර ලැබූ චෝදනාවලින්

[continue reading…]