Posts Tagged ‘ උගත් පාඩම් කොමිසම් වාර්තාව ’

ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By
fff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන

[continue reading…]



එන්න කිව්ව නම් සලකන්න ඕන!- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Sep 4th, 2013 | By
web21

…නවී පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකා රජය ආරාධනා කළා නම් ඒ ආරාධනය කිරීම පිළිබදව අපේ එකගතාවයක් නෑහැ. නමුත් රජය ආරාධනා කළා නම් ආරාධිතයෙකුට සැළකිය යුතු ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී අනුගමනය කළයුතු පිළිවෙත් තියෙනවා. එවැනි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මීට වඩා අවධානය යොමු කරන්න තිබුණා. යම් යම් අවලස්සන සිදුවීම්,  ප්‍රකාශ සිදු වුණා. මං හිතන්නේ නවනීදන්

[continue reading…]



නිමල්කා වෙනුවෙන් දයාසිරිට උත්තරයක් (වීඩියෝ)

Sep 1st, 2013 | By
ft4

අගෝස්තු 27දා විකාශය වූ දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ නීතිඥ ගෝමින් දයාසිරි මහතා එම වැඩසටහනටම සහභාගී වූ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මියට චෝදනා කළේ රටේ ඇති මානව හිමිකම් ප්‍රශ්න රට තුළ ඇති අධිකරණ ඇතුළු දේශීය යාන්ත්‍රණ වෙත ඉදිරිපත් කොට විසඳා ගන්නවා වෙනුවට රටට සතුරුකම් කරන බලවේග නියෝජනය කරන නවනීදම් පිල්ලේ වැනි අය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.

[continue reading…]



සිවිල් සමාජය නවී පිල්ලේට භාරදුන් ‛රහස්’ ලියවිල්ල

Sep 1st, 2013 | By
NAVA

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් සභාව විසින් සිය අවසාන වාර්තාව මඟින් යෝජනා කළ නිර්දේශ අතුරින් තෝරාගත් නිර්දේශ කිහිපයක් ඉතා ඇල් මැරුණු ස්වභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරමින් සිටීම පිළිබඳ මෙරට සිවිල් සමාජයෙහි පැහැදිලි අවධානය යොමුව ඇත. එහිලා, රට තුළ සිදුවුණු මනුෂ්‍ය ඝාතන සහ පැහැරගෙන යාම් පිළිබඳ රජයට එල්ලවී ඇති බරපතල චෝදනා පිළිබඳ අපක්ෂපාතී

[continue reading…]



දකුණු අප්‍රිකානු සංහිඳියා මෙහෙයුමෙන් ‘ප්‍රතිඵල නෑ’

Aug 20th, 2012 | By
llrc

ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් නිම කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගය සහතික කරමින් බවයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කොට තිබුනේ.

[continue reading…]



යුද්ධය අවසන් වුවත් ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ අවශ්‍යයි – ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් ගාල්ලේදී කියයි

Aug 15th, 2012 | By
sumanthiran1

ගාල්ල – එස්‌. කේ. කලුආරච්චි, ගාල්ල විශේෂ – ලලිත් චාමින්ද යුද්ධය අවසන් නිසා ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ අවශ්‍ය නැතැයි ආණ්‌ඩුව කරන ප්‍රකාශය ඉතා භයානක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ගාල්ලේ පැවැති නිදහසේ වේදිකාව වැඩසටහනේදී කීවේය. යුද්ධය පැවැති තිස්‌ වසර තුළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනාවලි පහක්‌ එකී රජයන් විසින් ඉදිරිපත් කළ

[continue reading…]