Posts Tagged ‘ උත්තර ධ්‍රැවය ’

කණාමැදිරි එළියට බය උදවියගේ දේශපාලනය

Oct 29th, 2014 | By
maru

| සාමිනාදන් විමල් ”මාරු තඩම්’’ කියන්නේ දැනට ස්විස්ලන්තයෙහි වසන රමණදාස් කියන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයාගේ සිනමා නිර්මාණයක්. ලංකාවෙහි සහ පිටරට රූගත කර ඇති මෙම චිත්‍රපටයෙහි ලංකාවෙහි දැනට වාසය කරන නළු නිළියන් ද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙන අතර මේ චිත්‍රපටයෙහි ආරාධිත දර්ශනයක් එහි අධ්‍යක්‍ෂක විසින් යාපනයෙහි රාජා සිනමා ශාලාවෙහි සංවිධානය කර තිබුණා. දකුණු ඉන්දීය වානිජ සිනමාවට එරෙහිව යන

[continue reading…]



දැන් කොහොමද? හොඳද?

Feb 12th, 2014 | By
e2

[සාමිනාදන් විමල් ] යාපනයට පැමිණෙන දකුණෙහි වැසියෙකු ඔහු හෝ ඇය කුමන සමාජ කොටසක් නියෝජනය කෙරෙන අයෙකු වුවද අනිවාර්යයෙන්ම අසන පැනයක් ඇත. එය නම් “දැන් කොහොමද? හොඳද?” යන්නයි. උතුරෙහි වැසියෙකුට මෙම සරල පැනය ඇති කරන්නේ සංකීර්ණ මානසික ස්වභාවයකි. එයට හේතුව එය ඔහුට හෝ ඇයට අනුව ඔහුගේ හෝ ඇයගේ අතීතය පිළිබඳ අසන පැනයකට වඩා අනාගත අපේක්‍ෂාව පිළිබඳ

[continue reading…]



එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By
sb

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව

[continue reading…]