Posts Tagged ‘ උදය ගම්මන්පිල ’

ගම්මන්පිල්ලේ වගේ රට විනාස කරන ජරා මිනිස්සුන්ට මම උත්තර දෙන්නෙ නැහැ

May 24th, 2016 | By
RS22612

“මම කිලිනොච්චියේ මීටිමකට ගිහිල්ලා තිබුණා. මම ඒ මීටිමේ කතා කළා. කතා කරලා ඉවර වෙලා පිටවෙන්න ලෑස්ති වෙනකොට කට්ටියක් මා ළඟට ඇවිත්, “සර් අපේ ඉඩම තියෙන්නෙ මේ පාරට අනිත් පැත්තෙන්. (මීටිම තිබුණෙ පාරෙන් එක පැත්තක) අනිත් පැත්තෙ කෝවිලක් තිබුණා. කෝවිලට පස්සෙ තමයි අපේ ඉඩම තියෙන්නෙ. ඒකෙන් පොඩි කෑල්ලක් අපිට දීලා තිබ්බා. ඉතුරු කෑල්ල දීලා නැහැ. මහත්තයා

[continue reading…]



උදය ගම්මන්පිල ඇමැතිවරයා බාල අපරාධකරුවෙක්ද? (වීඩියෝ )

Sep 4th, 2013 | By
gammanpila

“ඉන්දියාව නමැති මැරයා විසින් ලංකාව නමැති යුවතිය දූෂණය කළා. ඒ දූෂණයෙන් උපන් දරුවා පලාත් සභා කියන්නේ කියලා ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා ‘ප්‍රදීපය’ නමැති තීරු ලිපියේ ලියා තිබුණා. මට කියන්න තියෙන්නේ ඒ අවජාතක දරුවාට උදය ගම්මන්පිල නමැති පලාත් සභා ඇමැතිවරයා බාල අපරාධ කරන බවයි. පලාත් සභාවේ අමාත්‍ය ධුරයක් දරමින්, එහි මුදල් සහ බලතල පරිහරණය

[continue reading…]