Posts Tagged ‘ උද්ඝෝෂණ ’

වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



වෙඩි කෑවා ඇති කියූ විපක්ෂයේ විරෝධයේ නායකයන් උසාවියෙන් හිරේ අරියිද?

Aug 19th, 2013 | By
ee4

පසුගිය අගෝස්තු 14 වනදා විපක්ෂයේ විරෝධය ප්‍රමුඛ සමගි බලවේගය විසින් යුද හමුදාවේ ප්‍රහාරයකින් සිදුවූ වැලිවේරිය ඝාතනයන්ට එරෙහිව සංවිධානය කළ ‘වෙඩි කෑවා ඇති’ විරෝධතාවය පැවැත්වීම තහනම් කරන ලෙස කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම කරන ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය යටතේය. හදිසි අවස්ථාවලදී අධිකරණය විසින් තහනම් නියෝග

[continue reading…]



වෙඩ් කෑවා ඇති සංස්කරණය නොකළ දර්ශන

Aug 14th, 2013 | By
y6

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන එක්ව පසුගිය 14 වනදා කොළඹදී පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයේ සංස්කරණය නොකළ දර්ශන පහතින් නරඹන්න Video streaming by Ustream Video streaming by Ustream Video streaming by Ustream



දේශප්‍රේමී – පාලකයන් අපි හැමෝම – විකුණනවා

Oct 15th, 2012 | By
her

ඉඩම් කොල්ලය සහ ජල සම්පත පුද්ගලීකරණය කිරීමට එරෙහිව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ප්‍රධානත්වයෙන් අද දින (15) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ ඉදිරිපස හා ලිප්ටන් වටරවුමේදී ගොවි,ධීවර විශාල ජනතා සහභාගීත්වයෙන් පැවැත්වුන අතර නිදහසේ වේදිකාව ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම උද්ඝෝෂණයට සහභාගී විය. පහතින් දැක්වෙන්නේ එහිදී ඇසුන සටන් පාඨ කිහිපයකි. ඡායාරෑප ගයාන් අඹේගොඩ නමින් අපිත් පුරවැසියෝ හෙළදෙරණේ

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ වීදි බසිති

Jul 25th, 2012 | By
aa1

පසුගිය දිනක රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට තර්ජනය කිරීමට එරෙහිව එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් අද අළුත් කඩේ උසාවි සංකිර්ණය අසල විරෝධතා ව්‍යාපාරයක් නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එම විරෝධතාවයට නීතිඥවරුන් 500කට අධික පිරිසක් සහභාගී වු බව සමබිමට වාර්තා විය. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශය දැඩි ලෙස විවේචනය

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව අලුත්කඩේ නීතිඥයෝ අද මහ පාරේ

Jul 25th, 2012 | By
LFD

ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මන්නාරම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට එල්ල කරල ලද තර්ජනයන්ට එරෙහිව  නිතීඥයන්ගේ විරෝධතාවය ජූලි මස 25 වනදා දහවල් 12.30 ට  කොටුව අළුත්කඬේ ශේෂ්ධාධිකරණය පරිශ‍්‍රය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව සමබිමට වාර්තා වේ. A protest calling for justice regarding the threat against the Mannar magistrate by a government minister will be held on Wednesday 25 July @

[continue reading…]