Posts Tagged ‘ උපුල් කුමරප්පෙරුම ’

ඌවේ ප‍්‍රතිඵලය නිවැරදි අනාගත නිර්ණායකය වේද?

Aug 16th, 2014 | By
e2

  අද වන විට ඌව පළාත්සභා මැතිවරණය රටෙහි සිදුවිය හැකි අනාගත දේශපාලන චලනයන් සම්බන්ධයෙන් තීරණය කලහැකි තීරණාත්මක මැතිවරණය බවට මතයක් ගොඩනැගෙමින් පවතී. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ඌව මැතිවරණ ජයග‍්‍රහණය ඔවුන්ගේ අනාගත මැතිවරණ උපාය මාර්ග තීරණය කළ හැකි මැතිවරණයක් ලෙස සිතන බව දැක ගන්නට ඇත. එසේම විපක්ෂයේ දේශපාලන පක්ෂද මෙම මැතිවරණ ප‍්‍රතිඵලය මත අනාගත බල

[continue reading…]



හා….යි මෙයා ලා… ඔයාලා මගේ ඡන්දදායකයෝ ! – උපුල් කුමරප්පෙරුම

Feb 3rd, 2014 | By
dd

මැති ඇමැතීන් සඳහා පිළියෙල කරන ලද පීඨිකාව විසිතුරු වර්ණයන්ගෙන් දිළෙන පහන්වලින් ඒකාලෝක වී ඇත. පීඨීකාව වටා අනේකවිධ වර්ණයන්ගෙන් සමන්විත ධජපතාකයන් ළෙලදෙමින් ඇත. හුදී ජනයා සඳහා පිළියෙල කරන ලද පිඨීකාවේ රැඳීවුන් ජනයා උද්යෝගයෙන් බලා සිටින්නේ තමන්ගේ මැති ඇමැතියන් පීඨීකාව වෙත ගමන් කරන තෙක්ය. එකවරම පීඨීකාවට පිවිසෙන ද්වාරයෙහි වූ දොර විවෘත විය. කලෙකැ නිළි රැජිනක්වැ සිටි මන්ත්‍රිනියක්

[continue reading…]



ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම

Apr 6th, 2013 | By
34

[උපුල් කුමරප්පෙරුම ] හිට්ලර්ගේ නාසි ජර්මනිය යුදෙව්වන්ට එරෙහි සංහාරය දියත් කළේ යුදෙව්වන් සමග කුමන ආකාරයක හෝ වෙළඳ ගනුදෙනු පැවැත්වීම නවත්වන ලෙසට ජර්මන් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිමිනි. ඉන් පසුව යුදෙව් ව්‍යාපාරයන් සහ යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් ජර්මානුවන් විසින් යුදෙව් විරෝධී ව්‍යාපාරයන් හරහා යුදෙව්වන් ජර්මනියෙන් පළවා හැරීමටත්, තව කොටසක් විවිධ වධ බන්ධනයන්ට ලක් කිරීමත් සිදු කරනු ලැබීය. මේ

[continue reading…]



සිදුවන්නට යන විනාශයට වගකිව යුත්තේ කවුරුන්ද?

Mar 23rd, 2013 | By
mah

[උපුල් කුමරප්පෙරුම ] වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ බලයට පත් ආණ්ඩු අතර බලවත්ම ආණ්ඩුව යැයි කිව හැකිය. එසේ කියන්නට හැකි වන්නේ මේ ආණ්ඩුව තුළ ලංකාවේ අති බහුතරයක දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ පාර්ලිමේන්තු නියෝජනයක් තිබීමය. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය කොටස්, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කොටස්, එල්.ටී.ටී.ඊ යෙන් කැඩී ගිය කොටස් සේම ලංකාවේ වර්ගික-ආගමික පදනම

[continue reading…]