Posts Tagged ‘ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා ’

කල් පවත්නා යහපත් තත්ත්වයක් රටට අවශ්‍ය නම්…?

Oct 18th, 2014 | By
aa

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 4 රට ඇතුළෙදී මානව හිමිකම් පිළිබද සාකච්ඡාව බටහිර කුමන්ත‍්‍රණ, දෙමළ ඩයස්පොරාව හෝ එන්.ජී. ඕ. ව්‍යාපෘති බවට රාජ්‍ය මතවාදය විසින් ඌණනය කොට ඇතත් රටෙන් පිටතදී ලංකාව සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනුයේ හුදෙක්ම තොරතුරු සහ දත්ත මත පිහිටා සිටය. ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරයට පිළිතුරු දීමට යන නියෝජිතයන් අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් න්‍යායික විග‍්‍රහ ඉදිරිපත් කිරීමෙන්

[continue reading…]



සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  ලංකාව කොතැනද?

Oct 10th, 2014 | By
ra

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 3 එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ‍්‍රී ලංකාව එම සම්මුතිය බලාත්මක කර ඇති ආකාරය සමාලෝචන කෙරෙන සැසිය පසුගිය 07 සහ 08 දිනවලදී ජිනිවා නගරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ පැවැත්වීය. විශේෂඥ කමිටුවක් විසින් මෙම සමාලෝචනය සිදුකරන අතර සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් මෙම සමාලෝචනයට ලක්වීමට

[continue reading…]



දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි

Oct 10th, 2014 | By
gt5

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා  මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (3 වන කොටස) වින්දිතයන් සහ සාක්ෂ්‍යකරුවන් ආරක්ෂාකිරීමේ අවශ්‍යතාවය 24. බියගැන්වීම් සහ තර්ජනය කිරීම් වලින් සමන්විත මෙකී තත්ත්වයෙහි අවසාන ප‍්‍රතිඵලය මානව හිමිකම් කවුන්සිලය විසින් කි‍්‍රයාත්මක කළා

[continue reading…]



ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි

Oct 3rd, 2014 | By
gi1

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (2 වන කොටස) 09. ඉහත කී සියලූම සුවිශේෂී විශේෂඥයන් පොදු මහජන යහපත සඳහා වන මෙවන් භාරදූර කාර්යයකට නොමසුරුව දායකවීම පිළිබඳ මහ කොමසාරිස්වරිය බෙහෝ සෙයින් ස්තූතිවන්ත

[continue reading…]



ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 02

Oct 3rd, 2014 | By
UNHRC

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඔක්තෝබර් මස 7 සහ 8 දිනවල ජිනීවාහි රැස්වීමට නියමිතය. එහිදී තම රටවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අභිවර්ධන කිරීම සම්බන්ධයෙන් ලංකාවේ කැරැට්ටුව විමසා බැලීම සිදුවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වී, එයට ලංකාව සම්බන්ධයෙන් වාචික තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කොට දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් නැවතත් ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට

[continue reading…]



පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි

Sep 26th, 2014 | By
hc

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. 01. ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීමේ කි‍්‍රයාවලිය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අංක A/HRC/25/1 දරණ යොජනාවලියට අදාළව මානව හිමිකම්

[continue reading…]