Posts Tagged ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනය ’

කල් පවත්නා යහපත් තත්ත්වයක් රටට අවශ්‍ය නම්…?

Oct 18th, 2014 | By
aa

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 4 රට ඇතුළෙදී මානව හිමිකම් පිළිබද සාකච්ඡාව බටහිර කුමන්ත‍්‍රණ, දෙමළ ඩයස්පොරාව හෝ එන්.ජී. ඕ. ව්‍යාපෘති බවට රාජ්‍ය මතවාදය විසින් ඌණනය කොට ඇතත් රටෙන් පිටතදී ලංකාව සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනුයේ හුදෙක්ම තොරතුරු සහ දත්ත මත පිහිටා සිටය. ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරයට පිළිතුරු දීමට යන නියෝජිතයන් අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් න්‍යායික විග‍්‍රහ ඉදිරිපත් කිරීමෙන්

[continue reading…]



සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  ලංකාව කොතැනද?

Oct 10th, 2014 | By
ra

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 3 එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ‍්‍රී ලංකාව එම සම්මුතිය බලාත්මක කර ඇති ආකාරය සමාලෝචන කෙරෙන සැසිය පසුගිය 07 සහ 08 දිනවලදී ජිනිවා නගරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ පැවැත්වීය. විශේෂඥ කමිටුවක් විසින් මෙම සමාලෝචනය සිදුකරන අතර සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් මෙම සමාලෝචනයට ලක්වීමට

[continue reading…]



දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි

Oct 10th, 2014 | By
gt5

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා  මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (3 වන කොටස) වින්දිතයන් සහ සාක්ෂ්‍යකරුවන් ආරක්ෂාකිරීමේ අවශ්‍යතාවය 24. බියගැන්වීම් සහ තර්ජනය කිරීම් වලින් සමන්විත මෙකී තත්ත්වයෙහි අවසාන ප‍්‍රතිඵලය මානව හිමිකම් කවුන්සිලය විසින් කි‍්‍රයාත්මක කළා

[continue reading…]



ලංකා ඊ නිව්ස්, ශ්‍රී ලංකා මිරර්, කලම්බු ටෙලිග්‍රාෆ් අවහිර කිරීම ගැන මානව හිමිකම් කමිටුව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

Oct 8th, 2014 | By
18ixpjgeo97chjpg

ලංකා ඊ නිව්ස්, ශ්‍රී ලංකා මිරර් සහ කලම්බු ටෙලිග්‍රාෆ් ඇතුළුව ලංකාව පිළිබඳව ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවි ලංකාව තුළ වාරණය කර ඇති බවට තම වෙත තොරතුරු වාර්තා වී ඇතැයිද, එසේ ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය කර ඇත්තේ කුමන නීතියක ප්‍රතිපාදන මතද යන්න පැහැදිලි නැති බවත් එබැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්

[continue reading…]



ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි

Oct 3rd, 2014 | By
gi1

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (2 වන කොටස) 09. ඉහත කී සියලූම සුවිශේෂී විශේෂඥයන් පොදු මහජන යහපත සඳහා වන මෙවන් භාරදූර කාර්යයකට නොමසුරුව දායකවීම පිළිබඳ මහ කොමසාරිස්වරිය බෙහෝ සෙයින් ස්තූතිවන්ත

[continue reading…]



ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 02

Oct 3rd, 2014 | By
UNHRC

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඔක්තෝබර් මස 7 සහ 8 දිනවල ජිනීවාහි රැස්වීමට නියමිතය. එහිදී තම රටවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අභිවර්ධන කිරීම සම්බන්ධයෙන් ලංකාවේ කැරැට්ටුව විමසා බැලීම සිදුවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වී, එයට ලංකාව සම්බන්ධයෙන් වාචික තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කොට දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් නැවතත් ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට

[continue reading…]



පළාත් සභා ඡන්දයක් තියා ජිනීවා ජයගත නොහැක

Feb 8th, 2014 | By
dege

ටයිලර් ඩිබර්ට් දශක ගණනාවක් පුරා දිග්ගැස්සුණු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ අවසානයකට පැමිණියේය. එහෙත් යුද්ධයේ අවසානය අසල බොහෝ දෙනා උදක්ම බලාපොරොත්තු වූ සාමයේ ආරම්භය නොතිබුණි. තත්ත්වය එසේ තිබියදීත් යුද්ධයෙන් බිඳ වැටුණු ගොඩනැගිලි සහ මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීමත් සංවර්ධන ක්‍රියාකාරකම් දියත් කිරීමත් යන ක්‍රියාවලීන් සමඟම ඒකාධිපතීත්වය, ජනවාර්ගික අසහනය මෙන්ම බහුතර විසින් සිය ජයග්‍රහණ පිළිබඳ උදම්ව කරන

[continue reading…]



ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Sep 25th, 2013 | By
vik

දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය සංග්‍රාමකාරී පිළිවෙත හා සසඳන විට අද සිදුවන දේ ඇදහිය නොහැකි තරම් ය. 2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම්

[continue reading…]



210කින් 100කට ලංකාව බෑ කියයි

Nov 17th, 2012 | By
hrc

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සමාලෝචනයට ලක් කිරීම 2012 නොවැම්බර් 1 වනදා ජිනීවා නුවරදී සිදුවිය. එහිදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විශාල සංඛ්‍යාවක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම සඳහා වන නිර්දේශ 210ක් ඉදිරිපත් කොට ඇත. එහෙත් එම නිර්දේශ අතරින් ශ්‍රී ලංකාව පිළිගෙන ඇත්තේ

[continue reading…]



එන්.ජී.ඕ. විසින් ජිනීවා යැවූ ඊනියා රහස් වාර්තාව මාධ්‍යවේදීන්ට බෙදා දෙයි

Oct 12th, 2012 | By
rr5

විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා ලංකාවේ සිවිල් සමාජ සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද විකල්ප වාර්තාව සහ එහි සිංහල පරිවර්තනය ඔක්.8 වන දින කොළඹ 7, ග්‍රෙගරි මාවතේදී පැවැති වැඩමුළුවකදී මාධ්‍යවේදීන් වෙත ලබා දීමට නිදහසේ වේදිකාව කටයුතු කළාය. මෙම ලේඛනය විදෙස් ආධාර ලබන එන්.ජී.ඕ. සංවිධාන 32ක් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු සහිත රහස් වාර්තාවක්

[continue reading…]