Posts Tagged ‘ එක්සත් ජාතීන්ගේ සංවිධානය ’

අපටත් වැසිකිළියක්

May 22nd, 2017 | By
hhhh

අලුත් භාවිතාවක් සමාජය තුළ තහවුරු කරන්න කොයිතරම් අමාරුද කියල කල්පනා කරන කොට මට මතක් වුණේ පොඩි කාලේ කියවපු කෙටි කතා පොතක තිබුණ කතාවක්. ඒ තමයි කේ. ජයතිලක මහත්තයාගේ ‛බොඳ වුණු සිත්තම’ කෙටිකතා පොතේ “අපටත් වැසිකිළියක්” කියන කෙටිකතාව. මේ කතාව ගෙතී ඇත්තේ 1924 වගේ කාලවකවානුවක පිටිසර ගමක ජීවත් වුණු පවුලක් පිළිබඳවයි. මේ කාලයේ ලංකාව පුරා කොකුපණු

[continue reading…]



පොලිසිය විසින් සැකකරුවන් අමානුෂික වධහිංසා වලට ලක් කරනු ලබන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හෙළිකරයි 

May 30th, 2016 | By
hjkjhjk

වධහිංසාව හා කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් ඊ මෙන්ඩෙස් පසුගිය අප්‍රේල් 29 දා සිට මාර්තු 7 වන දා දක්වා ශ්‍රී ලංකා රජයේ ආරාධනාව අනුව ලංකාවේ සංචාරයක නියුක්ත විය. මෙම සංචාරයේ දී දිවයින පුරා වූ බන්ධනාගාර, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පවත්වාගෙන යන රැඳවුම් ස්ථාන, හමුදා කඳවුරුවල රැඳවුම් ස්ථාන

[continue reading…]



ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By
fff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



මේ කවුද? මොනවද කරන්නෙ?

Sep 18th, 2013 | By
navipillay

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ ලංකා සංචාරය ගැන ප්‍රශ්න 14 ක් 1. ඔබගේ ලංකාගමනය සිදුවන්නේ කෙසේද? මට මෙම ආරාධනය කිරීම ගැනත් මෙම ඉතාම සංකීර්ණ සංචාරය සැලසුම් කිරීමේදී සහ සංචාරයේදී ලබා දෙන ලද අනගි සහයෝගය ගැනත් ශ්‍රී ලංකා රජයට මම ස්තූති කරනවා. මම කැමති තැනකට යන්නත් මම කැමති දෙයක් දැක බලා ගන්නත්

[continue reading…]



අතුරුදහන්වීම් ගැන සොයන කොමිසම ඇස්බැන්දුමක්.. අළුත් කොමිසමක් දාන්න කලින් පරණ කොමිසම්වල වාර්තා දෙන්න

Aug 24th, 2013 | By
sara

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියයි නවනීදන් පිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියයි. 2013 අගෝස්තු 25 දින සිට අගෝස්තු 31 දින දක්වා ඇය ලංකාවේ සංචාරයක යෙදෙන්නේ ලංකා ආණ්ඩුවේ ආරාධනයෙනි. මෙම සංචාරයේදී නවනීදන් පිල්ලේ මහත්මිය ජනාධිපති බැහැදැකීමට නියමිත වන අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුද හමුවීමට නියමිතය. එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සහ

[continue reading…]



සිවිල් සමාජය නවනීදන් පිල්ලේට කියන්න යන්නේ කුමක්ද?

Aug 23rd, 2013 | By
nivedika

දැන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ රටේ තිබෙන ආයතන මොනවද? ඒ ආයතනවලට මොකද වෙලා තියෙන්නේ? පුරවැසියන්ට ප්‍රශ්න ගැන කතා කරන්න තිබෙන ආයතන සම්පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වෙලා නම් සම්පූර්ණයෙන් විධායකයේ හස්තයට යටත් වෙලා නම් අපි මොකද කරන්නේ? ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණය එක්ක වැඩ කිරීමේ අයිතිය පුරවැසියන්ට තියෙනවා. ඒක නෑ කියලා මතයක් ඇති කරලා තියෙනවා. අපි ප්‍රසිද්ධියේ කියනවා

[continue reading…]



ආසනික්වලට නැති මානව හිමිකම්වලට ඇති කුමන්ත්‍රණය

Mar 3rd, 2013 | By
was12

ජාතික හෙළ උරුමයේ අතුරළියේ රතන හිමි මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද පසුගියදා මාධ්‍ය හමුවේ කියා තිබූ කරුණක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව තමන් මෙතෙක් කල් නාථ දෙවියන් පෙන්වූ මග යමින් තමන් කියමින් සිටි ආසනික් සම්බන්ධ කාරණය තහවුරු වන බවයි. එම නිසා රජය සහ පෞද්ගලික ජනමාධ්‍ය

[continue reading…]



උගත් පාඩම් නිර්දේශ අතපසු කළොත් සම්බාධක එන්න පුළුවන්

Mar 3rd, 2013 | By
345

– විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් නන්ද ගොඩගේ මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕන චණ්‌ඩි පාට්‌වලින් නෙමෙයි. ඒ රටවල්වල හොඳ හිත දිනා ගෙනයි. ඇත්ත වශයෙන්ම මේ බලවත් බටහිර රටවල්වලට අපෙන් වැඩක්‌ නෑ. නමුත් අපට ඒ අය ඕන අපේ රටේ ආයෝජන වැඩිකර ගන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කර ගන්න අපට ඒ අය නැතිව බෑ. උගත් පාඩම් කොමිසමේ

[continue reading…]



මව්බිම යනු පාලක රෙජීමය නොවේ -මෙවර ජිනීවාවලදි වඩා ප්‍රබල යෝජනාවක් ඒවි

Mar 1st, 2013 | By
nm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වන සැසිවාරය 2013 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ‛පැලේ ඩි නේෂන්ස්’ හිදී පැවැත්වේ. ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව යෝජනාවක් පසුගිය මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළේය. ආණ්ඩුව විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන

[continue reading…]