Posts Tagged ‘ එම්.එෆ්.එෆ්.ඊ ’

සිවිල් සමාජය ක‍්‍රියාධරයන් MFFE සමග මැතිවරණ නිරීක්ෂණයේ

Jan 8th, 2015 | By
mffe

නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිස්ත‍්‍රික 07ක් ආවරණය වන පරිධි පුලූල් වැඩපිළිවෙළක් යොදා ඇති අතර එම දිස්ත‍්‍රික්ක හත තුළ සිවිල් සමාජ කි‍්‍රයාධරයන්ගේ ස්වේඡා මැදිහත්වීමෙන් මැතිවරණ දිනය පුරා ජංගම නිරීක්ෂණ කටයුතු සහ ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා කුමුදුනී

[continue reading…]



උතුරේ ඡන්දය නිරීක්ෂණයට දකුණෙන් කාන්තා බලකායක්:

Sep 18th, 2013 | By
election

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ සහ නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනේ සෙසු පළාත් අටම නියෝජනය වන පරිදි සිය දෙනෙකුගෙන් යුතු සිවිල් සමාජ නියෝජිතවරියන් කණ්ඩායමක් යොදවන්නට ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානය සැරසෙයි. මෙම මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානය වෙත මැතිවරණ

[continue reading…]