Posts Tagged ‘ එල්.එල්.ආර්.සී ’

ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By
fff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන

[continue reading…]



ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කුමටද? ඒ සඳහා ගත යුතු පියවර එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Aug 8th, 2014 | By
ranill

‘‘ආරම්භයේදී එතරම් අනුග‍්‍රහශීලී සම්බන්ධයක් නොතිබුණත් පසුව 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග දමිළ ප‍්‍රජාව සමග සම්බන්ධය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වුණා. එහෙත් අවාසනාවකට තවමත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වී නැහැ. එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රියාත්මකභාවය ගැන අපට අද තිබනෙ එක් වැදගත් ප‍්‍රශ්නයක්. ” යැයිද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම

[continue reading…]



LLRC වාර්තාව අපේම නිශ්පාදනයක් ක්‍රියාත්මක කිරීමට බැරි ඇයි? – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Feb 4th, 2014 | By
sss

මෙවර ජිනීවා මානව හිමකම් සමුළුව ඉදිරියේ ශ‍්‍රී ලංකාවට සිදුවන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටය. ඉන් ප‍්‍රථම වැන්න යුධ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවාද නැද්ද ?.. දෙවැන්න උගත් පාඩම් කොමිෂමේ වාර්තාව ක‍්‍රියාත්මක කරනවාද නැද්ද යන්නයි. මේ පිළිබඳව කතාබහ කිරීමට රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක- නීතිඥ සුදර්ශන ගුණවර්දන හමූවීමු. පහතින් පලවන්නේ ඔහු සමග කළ කතා බහේ

[continue reading…]



නිමල්කා වෙනුවෙන් දයාසිරිට උත්තරයක් (වීඩියෝ)

Sep 1st, 2013 | By
ft4

අගෝස්තු 27දා විකාශය වූ දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ නීතිඥ ගෝමින් දයාසිරි මහතා එම වැඩසටහනටම සහභාගී වූ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මියට චෝදනා කළේ රටේ ඇති මානව හිමිකම් ප්‍රශ්න රට තුළ ඇති අධිකරණ ඇතුළු දේශීය යාන්ත්‍රණ වෙත ඉදිරිපත් කොට විසඳා ගන්නවා වෙනුවට රටට සතුරුකම් කරන බලවේග නියෝජනය කරන නවනීදම් පිල්ලේ වැනි අය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.

[continue reading…]



සිවිල් සමාජය නවී පිල්ලේට භාරදුන් ‛රහස්’ ලියවිල්ල

Sep 1st, 2013 | By
NAVA

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් සභාව විසින් සිය අවසාන වාර්තාව මඟින් යෝජනා කළ නිර්දේශ අතුරින් තෝරාගත් නිර්දේශ කිහිපයක් ඉතා ඇල් මැරුණු ස්වභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරමින් සිටීම පිළිබඳ මෙරට සිවිල් සමාජයෙහි පැහැදිලි අවධානය යොමුව ඇත. එහිලා, රට තුළ සිදුවුණු මනුෂ්‍ය ඝාතන සහ පැහැරගෙන යාම් පිළිබඳ රජයට එල්ලවී ඇති බරපතල චෝදනා පිළිබඳ අපක්ෂපාතී

[continue reading…]