Posts Tagged ‘ එල් එල් ආර් සී වාර්තාව ’

ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By
fff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන

[continue reading…]



මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශනයට අන්තර්ජාතික යාන්ත්‍රණයක් අවශ්‍යයි: සිවිල් සමාජ සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට කියයි.

Mar 5th, 2014 | By
21ytr

මානව හිමිකම් කඩවීම පිළිබඳව විමර්ශනය සඳහා අන්තර්ජාතික යාන්ත්‍රණයක් අවශ්‍ය බව තම මතය වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, වෙනස්කොට සැලකීමට සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර සංගමයේ ආසියානු කමිටුව, රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය, මානව හිමිකම් නිවහන සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන සමූහයක් ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප්‍රජාව

[continue reading…]



අපි තෙවන වරටත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේනවා – දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමරිකානු සහකාර ලේකම් නීශා බිස්වාල් කියයි

Mar 5th, 2014 | By
nish

ලංකාව දෙකඩ කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවට කරනු ලබන ප්‍රචාරය කොතරම්දැයි කිව්වොත් එය අහලා අහලාම අපට වමනය යන තත්ත්වයක් ඇති වී ඇත. එසේ රට දෙකඩ කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන්නේ කුමක්දැයි කිසිවෙකුත් ප්‍රකාශ නොකරති. මේ සම්බන්ධව සාකච්ඡාවක් සිංහල බසින් කියවන පාඨකයන් අතර ඇති කිරීමට ‛සමබිම’ අඛණ්ඩ උත්සාහයක යෙදෙමින් සිටී. පසුගියදා ලංකාවට පැමිණි ඇමරිකාවේ

[continue reading…]



උගත් පාඩම් යෝජනා ගැන් ආණ්ඩුව කියන කතාවත් අහමු

Feb 18th, 2014 | By
llrcm

(දිවයින අනුග්‍රහයෙනි ) එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ජිනීවාහිදී මාර්තු 3 දා සිට 28 දක්‌වා පැවැත්වේ. ශ්‍රී ලංකාවට මෙම සැසිවාරය විශේෂයෙන් වැදගත් වන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක්‌ විසින් මානව හිමිකම් කඩ කිරීම් සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කොට සම්මත කරගැනීමට කටයුතු කරගෙන යන බැවිනි.  මෙම

[continue reading…]



වැලිඅමුණට බලය බෙදීම අමතක වෙලාද? වික්‍රමබාහු අසයි

Apr 11th, 2013 | By
r5

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇත. මෙම යෝජනාවේ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කොට ඇත්තේ නිදහසේ වේදිකාවේද කැඳවුම්කරුවෙකු වශයෙන් කටයුතු කළ නීතිඥ ජේ. සී. වැලිඅමුණ සහ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට දායක වූ ආචාර්ය ජයම්පතී

[continue reading…]



උතුරේ දෙමළ ජනතාව තරම් දුක් විඳපු පිරිසක් මුළු මහත් ආසියාවේම නැහැ

Mar 14th, 2013 | By
1612775974ranil

උතුරේ දෙමළ ජනතාව තරම් දුක් විඳින ලද ජන කොටසක් මුළු මහත් දකුණු ආසියාවේ හෝ අග්නි දිග අසියාවෙහි හෝ නැතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 13දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 13 වන සංශෝධ්නය් වහාම ක්‍රියාත්මක කරන ලෙසත්, එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, උතුරු පලාතේ පලාත් සභා

[continue reading…]



ලබ්බට තැබූ අත පුහුලටත් තැබීම

Feb 1st, 2013 | By
sgr

දෝෂාභියෝගයකින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ගත් තීන්දුව ජාත්‍යන්තර නීතිය නොතකා හැරීම සහ යුද අපරාධ අරභයා පිළිගත හැකි පරීක්ෂණයක් පැවැත්වීම එක දිගටම ප්‍රතික්ෂේප කිරීම සමඟ සමපාත වෙයි” ජාත්‍යන්තර ගැටුම් නිරීක්ෂණ කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත්

[continue reading…]



අධිරාජ්‍යවාදීහු සුදු කොටිද?

Dec 29th, 2012 | By
ftt

එලැඹෙන මාර්තුවේදී (2013) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදී එල්.එල්.ආර්.සී වාර්තාව රජය විසින් නොතකා හැරීම ගැන කරුනු දැක්වීමට දෙමල ජාතික සන්ධානය සූදානමින් සිටී.එම නිල සැසිවාරය ඇමතීමට දේශපාලන පක්ෂ වලට අවස්ථාවක් නොලැබෙන නිසා තමාට වූ අසාධාරනය ගැන එම සභාව දැනුවත් කිරීමට තමන්ට යොදාගත හැකි වෙනත් සියලු ක්‍රමවේද භාවිතා කිරීමට සූදානම් බව ඔවුහු පවසති. එල්ටීටීඊ සංවිධානය සහ

[continue reading…]



නූතන පටාචාරා කතා වස්තුව

Jul 22nd, 2012 | By
sumantiran

නීතිඥ එම්. ඒ. සුමන්දිරන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මව්පියන්ට අකීකරු වී මෙහෙකරුවෙකු සමඟ පළා ගොස් පරම්පරාවේ චාරිත්‍ර උල්ලංඝනය කළ පටාචාරා සිටු කුමරිය මෙලොව මනුෂ්‍යයකුට මුහුණ දීමට සිදුවන දරුණුම ගණයේ ඛේදවාචකයකට මුහුණ දුන්නාය. ‛මගෙ පෙම්බර සැමියා දර කපන්න වනයට ගියා ඔහු මරණෙට පත් කෙරුවා අයියෝ විසකුරු නයා ඉන්පසු දරුවන් දෙදෙනද සමඟින් දුක කිය කියා අචිරවතී

[continue reading…]