Posts Tagged ‘ එල්.ටී.ටී.ඊ. සංවිධානය ’

රාජ්‍ය තාන්ත්‍රිකභාවය උදෙසා යුද මානසිකත්වය අත හැරීම

Dec 8th, 2016 | By
553344_cb1cbcb4052638d433035230743d664a_large

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය යුද අත්දැකීම් අළලා රචිත පොත ප්‍රකාශයට පත්කිරීම ආශ්‍රයෙන් ඔහු Daily FT  පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ මෙසේ සඳහන් වේ. “…බොහෝ කැපකිරීම් සහ බොහෝ පරිත්‍යාග හරහා අපි සාමය ළඟා කර ගත්තෙමු. දීර්ඝකාලීන සාමයක් පවත්වාගෙන යාම මෙරට දේශපාලන නායකත්වයේ වගකීමයි. අපි සංහිඳියාව ගැන කතා කරමු. කිලිනොච්චි රෝහලේ අධ්‍යක්ෂවරයා සිංහල බැවින් ඔහු ඉවත් කර

[continue reading…]



අවතැන්වූවන් අතුරුදහන් නොකර ප්‍රශ්නයට විසඳුම් සොයමු! සැබෑ විසඳුමකට පියවර පහක්….

Feb 7th, 2014 | By
AMANTHA-PERERA

PDF පිටුව මෙතනින් බලන්න යුද්ධෙට ගොදුරු වූ 90,000 ක් තවමත් අවතැන් අවතැන්වූවන්ගෙන් 1/3කගේ ඉඩකඩම් හමුදාව අතේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ලිංගික හිරිහැරවලට අනතුරාසන්න වේ. හමුදාව කෘෂිකාර්මාන්තයට බැසීම නිසා සිවිල් ජනතාව වෙළෙඳපොළෙන් ඉවතට තල්ලු වේ. උතුරු නැගෙනහිර ප්‍රාදේශීය පරිපාලනය තවමත් හමුදාව අතේ යුද්ධයේ බලපෑ පෙදෙස්හි කුටුම්බ ණය බර වැඩි වෙලා ආණ්ඩුව කියන ආකාරයට යුද්ධය නිසා අවතැන්වූ

[continue reading…]



එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By
sb

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව

[continue reading…]



යුරෝපයේ දෙමළ ජනයා ජනාධිපති මහින්දව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරයි

Mar 15th, 2013 | By
ft5

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් The Island පුවත්පතට ලියන ලද ‛Tears of the Tamils’ ලිපියෙහි පළමු කොටස සමබිම 29 වන කලාපයේ (2012 නොවැම්බර්) පළ කරන ලදී. ‛Tears of the Tamils’ ලිපියෙහි දෙවන කොටසද ‛Tamils of Italy nominated Mahinda Rajapaksa for Nobel Prize  II’ නමින් 2012 නොවැම්බර් 19 වනදා The Island  හි පළ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.

[continue reading…]