Posts Tagged ‘ ඒකාධිපති ’

මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By
THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි

[continue reading…]



දෙකක් එකට කරන්න ගොස් තුනම නැති කරගැනීම – ජනතා විමුක්ති පෙරමුණ

Mar 3rd, 2014 | By
jvp

කලින් වතාවේ ධනවාදය සහ ත්‍රස්තවාදය එකට තබා පරාජය කිරීමට ගත් ජවිපෙ උත්සාහය සාර්ථක වූයේ ධනවාදය කෙසේ වෙතත් ත්‍රස්තවාදය පරාජය කර ඒකාධිපතියෙක් බිහිකර ගැනීමෙනි. දැන් නව නායකත්වය යටතේ ජවිපේ නැවතත් අපට යෝජනා කරන්නේ පිල්ලෙයි මහින්දයි එකට පැරද්දවිය යුතු බවයි. එනම් ඒකාධිපති පාලනය සහ අධිරාජ්‍යවාදය එකට තබා පරාජය කළ යුතු බවයි. කලින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද සටනක් ත්‍රස්තවාදයට

[continue reading…]



වළාකුලු වගේ ඒකාධිපතියෝ…

Sep 7th, 2013 | By
cloud

අහසේ වළාකුළු වර්ග හතරක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ වාළහක සූත‍්‍රයේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ දේශනා කරන ආකාරයට සමහර වළාකුළු ගොරවන නමුත්, වැසි නොවසින අතර, ඇතැම් වළාකුළු ගෙරෙව්වේ නැති වුණත් වැසි වසිනවා. එමෙන්ම, තවත් සමහර වළාකුළු ගෙරවීමක් හෝ වැසි වැස්සවීමක් සිදු නොකරන අතර, ඇතැම් වළාකුළු ගොරවනවා සේම වැසි වැස්සවනවා. ඒ ආකාරයෙන්ම ඒකාධිපතියන්ද හතර වර්ගයක් සිටින

[continue reading…]



සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]