Posts Tagged ‘ ඔස්ටින් ප්‍රනාන්දු ’

කිසි රජයක්‌ තනිව වගකීමට බැඳිය නොහැකිය. ඔවුන් පත්කරගත්තේ අප විසින් නිසා ඉන් වැඩි වගකීමක්‌ දැරිය යුත්තේ අපමය.

Jul 28th, 2014 | By
dsa

කළු ජූලියේ මතක මගින් හෘද සාක්‌ෂිය පෑරීම  1983 ජූලියේදී සමූපකාර දෙපාර්තමේන්තුවේ සිටි මාගේ ගණකාධිවරයා වූ වල්ලිපුරම් මහතා කාසල් වීදියට ආසන්නයේ වාසය කළේය. ඔහුගේ ආසන්නම අසල්වැසියා වූයේ ප්‍රදේශයේ සිටි සිංහල දාමරිකයෙක්‌ය. වාර්ගික ගැටුමක්‌ කෙදිනක හෝ ඇතිවුවහොත් මොහු මුලින්ම වල්ලිපුරම්ට ප්‍රහාර එල්ල කරනු ඇතියයි කලුජුලිය වනතුරු ඔහු සැමවිටම සැකකළ බව වල්ලිපුරම් වරෙක පැවසීය. කළු ජුලිය දින උදෑසන

[continue reading…]



මධ්‍යම ආණ්‌ඩුවේ බලතල පොලිසිය ගිල ගන්නේද?

Jun 17th, 2014 | By
nntrr

මේ කෙසේ වුවද 13 ව්‍යවස්‌ථාවේ 154 ඒ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක්‌ එළැඹීම, විදේශ ආක්‍රමණ සිදුවීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඬලීම ආදිය සඳහා ජනාධිපතිවරයාට ඇතිබලතල ගැන බොහෝ දෙනා නොදන්නා ලෙස හැසිරීම පොලිස්‌ බලතල බෙදා ගැනීමට එරෙහි මතයක්‌ ගොඩනැංවීම පහසුකර ඇත. බරපතළම තත්ත්වයක්‌ උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්‌ථා නියෝග මත කැඳවීමට එතුමාට

[continue reading…]



සංහිඳියාව හා විශ්වසනීයතාව

Jul 30th, 2013 | By
sr4

ස්‌වයංපාලනය පිළිබඳ දෙවැනි ඉල්ලීම ලබාගත හැක්‌කේ ව්‍යවස්‌ථාමය ප්‍රතිපාදන තුළින් (ඉන්දීය අගමැතිතුමා සිතන ලෙස) එක්‌සත් රටකය. උක්‌ත සංවිධානයේ වරපත්හි නිර්ණායක මත නොවේ. එහෙත්, අපේක්‍ෂක විග්නේශ්වරන් මැතිතුමන් මාධ්‍යයට ප්‍රකාශිත පරිදි “….. ස්‌වයංපාලනය, රට බෙදා වෙන්කර ගැනීම, අරක හෝ මේක, ඒ දිගුකාලීන සැලසුම්ය” යන්න උක්‌ත සංවිධානයේ අදහස්‌ ලෙස “දිගුකාලීන සැලැස්‌මක්‌ ලෙස” අර්ථකථනය හෝ අනර්ථකතනය කළ හැකිය. එය විශ්වාසයේ

[continue reading…]



රනිල්ට කලින් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ චන්ද්‍රිකා

Jun 4th, 2013 | By
r5qw

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව දොස් අහන්නට වී තිබෙන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහටය. එයට හේතුව 2001 දෙසැම්බර් මාසයේදී ඔහු අගමැති ධුරයට පත්ව මාස තුනක් ගත වන්නටත් පෙර 2002 පෙබරවාරි මාසයේදී නෝර්වීජියානු පහසුකාරකයන්ගේ උදව්වෙන් ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීමයි. ජේ. වී. පී. කාරයන් ඇතුළු බොහෝ

[continue reading…]



දෝෂාභියෝගය ගැන ජෝර්ජ් ඕවෙල්ගේ ගොවිපොළෙන් ඉගෙන ගනිමු!

Feb 5th, 2013 | By
AAA

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ලත් ප්‍රවීන රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සටන් විරාම ගිවිසුම පැවැති අවදියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ සමඟ පළවන්නේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් Learning from the Orwellian farm management මාතෘකාව ඔස්සේ ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයයි. ජෝර්ජ් ඕවෙල්ගේ  The Animal Farm  යන නවකථාව සෝවියට් සමාජවාදී පාලනය පිළිබඳව ලියැවුණු උපහාස කථාවකි.

[continue reading…]