Posts Tagged ‘ කතු වැකිය ’

හෙට ඉරක් පායයි

Aug 14th, 2015 | By
6862854-sunrise-pictures

අගෝස්තු 17දා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වේ. ඉලංකෛ තමිළ් අරසු කච්චි ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ හැරුණු විට අන් සියලූ බලවේගයන් යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන ප‍්‍රධාන බලවේගයන් දෙක තුළට ගොණු වී තිබෙන තත්ත්වයක් තුළ සටන පවතින්නේ බල කඳවුරු දෙකක් අතරය. දැන් කාගෙත් ආශාව වන්නේ එක්

[continue reading…]