Posts Tagged ‘ කරූ ජයසූරිය ’

රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වන බලපෑම් ගැන කරූ ජයසූරියගේ නිවේදනය

Jul 11th, 2014 | By
karr

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය 2014 ජූලි 09 2014 ජූලි 01 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරකි.  රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහසට හා සමාගමයේ නිදහසට  එම

[continue reading…]



ඡන්ද පැවැත්වූ නිසාම ඒකාධිපති නෑ කියන්න බෑ- රොබට් මුගාබෙත් ඡන්ද පවත්වනවා- කරු ජයසූරිය

Sep 4th, 2013 | By
karu

උතුරේ ජනතාවට මැතිවරණයක් ලබා දුන්නා සේම 2005 වසරේ සිට මේ වන විට මැතිවරණ 11 ක් පැවැත්වීමට තමා කටයුතු කර ඇති බව මේ තරම් මැතිවරණ තියාපු රටක් ආසියාවේම නැති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. නමුත් අප ප්‍රශ්න කරන්නේ හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කරනවා යැයි කියන්නට පුළුවන් ද යන කාරණයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ මුගාබේ

[continue reading…]



ෆොන්සේකාගේ රැළියේ පණිවිඩය

Oct 25th, 2012 | By
h

හයිඩ්පිටියේ පැවැත්වුණු සරත් ෆොන්සේකාගේ රැලිය, මෑත භාගයේ පැවැත්වූ අතිසාර්ථක දේශපාලන රැස්‌වීමක්‌ බව කිව හැකිය. ප්‍රාදේශීය සභාවක අපේක්‍ෂකයකුගේ රැලියකට තරමේ සෙනඟ ප්‍රමාණයක්‌වත් එයට සහභාගි නොවීම හේතුවෙන් එය අසාර්ථක රැලියක්‌ ලෙස කතා බහට ලක්‌ වුවත්, මෑතකදී කිසිදු රැලියකින් අත්කර නොදුන් දේශපාලන ප්‍රතිඵල ගණනාවක්‌ සඳහා එය පාදක විය. එතැනදී වැදගත් සිද්ධියක්‌ වූයේ කරු ජයසූරිය ය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පබා

[continue reading…]