Posts Tagged ‘ කලාකරුවෝ ’

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතුයි- කලාකරුවෝ කියති

Nov 30th, 2012 | By
gui

ශ්‍රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් වර්තමානයේ අගවිනිසුරුවරියට එරෙහිව එල්ල කොට ඇති දෝෂාභියෝගය තමන් දකින්නේ ඒ නිදහස අධිකරණයෙන් උදුරා ගැනීමේ වෑයමක් වශයෙන් බව සඳහන් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසයක් ඇති සෑම

[continue reading…]



අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙල ගැසෙන්න එන්න – නලාකරුවෝ නොවූ කලාකරුවෝ කියති

Nov 16th, 2012 | By
gui

අගවිනිසුරුවරියගේ තනතුරේ ගෞරවය සහ ඇගේ සැමියා ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබීම අතර මුල සිටම නොපෑහීමක් පැවති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ආරෝපණය කෙරෙන සදාචාරමය දෝෂදර්ශනය, අගවිනිසුරුවරියට තරමටම, එම පත්වීම කළ ජනාධිපතිවරයා වෙත ද පැවරේ.    පසු ගිය කාලයේ ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත්

[continue reading…]