Posts Tagged ‘ ක්‍රිකට් ’

Captain Cook !!!

Jun 15th, 2014 | By
drjj

1779 ජනවාරි 17 දින හවායි (Hawaii) දුපත්වාසීන්ගේ පුජනීය‘මොකැහැයි’ දිනයකදී (festival of Makahiki) එම දුපත්වලට ගොඩබසින සුප්‍රකට ඉංග්‍රීසි ජාතික දේශගවේෂකයකු වන කැප්ටන් ජේමස් කුක් ව (Captain James Cook), තම ලෝනෝ (Lono) දෙවියන්ගේ නැවත පැමිණීමක් සේ සලකා, උත්සවත්ශ්‍රීයෙන් පිළිගන්නා හවායි වැසියන් පසුව ඔහුව කෘර ලෙස මරාදමන ලදී. එය සුදු නොවන ජාතීන්ගේ මේලේච්චත්වයට, නොදියුණු කමට සහ අශිෂ්ට කමට

[continue reading…]



යුද ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිකට් පාවාදීම

Feb 18th, 2014 | By
cric

යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෙවන වන්දියක් ලෙස ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සමග මහ මුහුද ඉන්දියාවට ලබාදීමට සිදුවූ බව පසුගියදා හලාවතදී පැවැති ධීවර-ගොවි උද්ඝෝෂණයේදී අවධාරණය විය. මේ ආකාරයටම ලංකාවට අතිශ්‍ය අවාසි සහගත තත්ත්වයක් ජාත්‍යන්තර කිකට් පාලක මණ්ඩලයේ නව සංශෝධන යෝජනාවලින් සිදුවේ. මේ නව සංශෝධනවල වාසිය ලැබෙන්නේ ඉන්දියාවල එංගලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවලට යන්න ඉතා පැහැදිලිය. ලංකාව තුළදී මේ

[continue reading…]



ඉන්දියාව බලා සිටින්නේ අන්තිම පන්දු වාරය පැමිණ පිටිය රත්වන තෙක් ද?

Jul 12th, 2013 | By
doni

ලකුණු 202 ඉලක්කයක් හඹාගිය ඉන්දියානු කණ්ඩායමට අවාසන පන්දු වාරයේදී ලබාගත යුතුව තිබූ ලකුණු ගණන වූයේ ලකුණු 15කි. එහෙත් ඒ වන විට කඩුලු නවයක්ම දැවී අවසන්ය. එක්දින තරග 226ක අත්දැකීම් ඇති මහේන්ද්‍ර සිං දෝනි හට පන්දු යැවීමට තිබුනේ ඒ වන විට එක්දින තරග 11ක පමණක් අත්දැකීම් ඇති සමින්ද එරංගටය. දෝනි විසින් පළමු පන්දු හතරෙන්ම අදාල ලකුණු

[continue reading…]



අවසාන තරගයේදී අපේ සහය කාටද?

Jun 23rd, 2013 | By
lla

චැම්පියන්ස් ට්‍රෝෆි ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. මෙම අවසාන තරගයේදී චැම්පියන් කුසලානය සඳහා තරග වදින්නේ ඉන්දියාව සහ එංගලන්තයයි. එංගලන්තය යනු ලංකාව යටත් කරගත් යුරොපීය අධිරාජ්‍යවාදීන් අතර අවසන් වශයෙන් ලංකාව පාලනය කරන ලද්දේ එංගලන්තයයි. ඒ නිසා අපට සුද්දන් සමග ඇරියස් එකක් ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා කියන විදියට අන්තිම වතාවට අප

[continue reading…]



අයි.පී.එල්. මස් වැද්දන් බිහි කරයි

Apr 10th, 2013 | By
arjuna

ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය දක්වා ඔසවා තැබූ අර්ජුන රණතුංග, කැපී පෙනෙන දක්ෂයකු පමණක් නොව ශූර නායකයකුද විය. ක්‍රීඩාවට අවංකව සහ සිය ක්‍රීඩකයින් පෙළඹවීමට සමත් රණතුංග අද වන විට දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමේ මෙහෙයුමක යෙදෙමින් සිටියි. ශ්‍යාම් භාතියා වාර්ෂික ක්‍රිකට් සම්මාන උලෙළට සහභාගී වීමට ඩුබායි ගොස් සිටින අර්ජුන රණතුංග, ගල්ෆ්

[continue reading…]



අයි.පී.එල්. තරගවලට ලංකා ක්‍රීඩකයන් යන්නේ නැතිලු

Apr 1st, 2013 | By
crt

ලබන සතියේ ඉන්දියාවේදී ආරම්භ වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී. එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවී එය සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තීරණය කර ඇති බව වාර්තාවේ. තම උපන් රට අපහසුතාවයට පත් කොට රටට එරෙහි කුමන්ත්‍රණයක ඉන්දියාව යෙදී සිටිද්දී රටේ ජාතික වීරයන් සේ සැලකුම් ලබන තමන් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාකිරීමට ‍යාම රට පාවාදීමකට සමාන බව හිටපු

[continue reading…]



ක්‍රිකට් බංකොළොත් වුණේ කොහොමද?

Nov 13th, 2012 | By
fcri

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියානු උප මහාද්වීපයේ පවත්වන්නට තීරණය කරන ලදී. පකිස්ථානයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එහි තරග නොපැවැත්වෙන නිසා තරග පැවැත්වීමේ වගකීම ඉන්දියාවට, බංග්ලාදේශයට සහ කලාපයේ තවත් එක් රටකට ලැබුණි. ඒ තුන්වෙනි රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ මෙම තරගාවලිය සඳහා අලුතෙන්ම ක්‍රීඩා පිටි දෙකක් දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ ගොඩනැගීමට සහ බස්නාහිර

[continue reading…]



T20 නර්තන ශිල්පිනියන් ගැන ජාත්‍යන්තර අප්‍රසාදය

Oct 5th, 2012 | By
gt1

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානය නැරඹීමට රොක්වූ ක්‍රීඩා ලෝලීන්ට මේ සමස්ත තරගාවලිය ක්‍රීඩා උළෙලකටත් වඩා හිතේ ගතේ විඩාව නිවන දැවැන්ත සැණකෙළියක්. සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන ‘චියර් ලීඩර්ස්’ (Cheerleaders )

[continue reading…]



අපේ නැටුම් කැත ඇයි…?

Oct 3rd, 2012 | By
ICC

විස්සයි විස්ස තරගාවලියේ චියර් ගර්ල්ස්ලාට බැන වැදීම සහ විහිළු කිරීම පසුගිය දිනවල බහුල වශයෙන් සිදුවිය. පසුගිය දිනවල ක‍්‍රිඩාංගනවලට වැස්ස ලැබුනේ මේ ගෝත‍්‍රික වැසි නැටුමක් බදු  නැටුම නිසා බව එක් ජනපි‍්‍රය විහිළුවකි. තවත් විහිළුවකින් කියවෙන්නේ ලංකා සිම්බාබ්වේ තරගයේදී අජන්ත මේන්ඩිස් වේගයෙන් කඩුලූ දවාගත්තේ මේ නැටුම නිසා ලංකාවට වෙන අවමානය අඩු කර ගැනීමට තරගය ඉක්මනට ඉවර කරගන්නා

[continue reading…]