Posts Tagged ‘ ක්‍රීඩා ’

යුද ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිකට් පාවාදීම

Feb 18th, 2014 | By
cric

යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෙවන වන්දියක් ලෙස ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සමග මහ මුහුද ඉන්දියාවට ලබාදීමට සිදුවූ බව පසුගියදා හලාවතදී පැවැති ධීවර-ගොවි උද්ඝෝෂණයේදී අවධාරණය විය. මේ ආකාරයටම ලංකාවට අතිශ්‍ය අවාසි සහගත තත්ත්වයක් ජාත්‍යන්තර කිකට් පාලක මණ්ඩලයේ නව සංශෝධන යෝජනාවලින් සිදුවේ. මේ නව සංශෝධනවල වාසිය ලැබෙන්නේ ඉන්දියාවල එංගලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවලට යන්න ඉතා පැහැදිලිය. ලංකාව තුළදී මේ

[continue reading…]



කොදෙව්වන් ලංකාව බේරා ගනී

Oct 20th, 2012 | By
h

කොදෙව් – ශ්‍රී ලංකා T20 තරගයෙන් කොදෙව්වන් ජය ගැනීම ලංකාවේ දේශපාලනයට හිමි තැන නිසි පරිදි ස්ථාපිත කරන ලදී. මෙම තරගය වැරදීමකින් හෝ ජයග්‍රහණය කළා නම් සිංහල ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට යනු ඇත. පසුගිය කාලයේ දේශපාලනය යම් මට්ටමකින් හෝ ඉහළට එසවිණි නම් මෙවර තරගය ජය ගත්තේ නම් එය බිංදුවටම වැටීමට ඉඩ තිබුණි. මේ වන විට ක්‍රිකට් යනු

[continue reading…]



මැච්එක පැරදුනේ ජාතිවාදයේ ශාපයෙනි

Oct 9th, 2012 | By
mr

ඊයේ (07) පැවැති විස්සයි විස්ස අවසාන තරඟයෙන් ලංකාව පැරදීමත් සමඟ තරඟයේ පරාජයයේ වගඋත්තරකරුවා වී ඇත්තේ තරඟය නැරඹීමට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. මීට පෙර ලංකාව අවසාන තරඟවලට සහභාගී වූ අවස්ථාවන් කිහිපයක් සහ ඒවා නැරඹීමට මහින්ද රාජපක්ෂ පැමීණීමත් සමඟ ඒවා පරාජයට පත්වීමේ ඉතිහාස කතාව  සමඟම ඉදිරිපත් වෙන මෙම අදහසට මේ දිනවල බොහෝ දෙනෙකුගේ කැමැත්ත හිමිවී තිබේ. වැරදුන

[continue reading…]



T20 නර්තන ශිල්පිනියන් ගැන ජාත්‍යන්තර අප්‍රසාදය

Oct 5th, 2012 | By
gt1

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානය නැරඹීමට රොක්වූ ක්‍රීඩා ලෝලීන්ට මේ සමස්ත තරගාවලිය ක්‍රීඩා උළෙලකටත් වඩා හිතේ ගතේ විඩාව නිවන දැවැන්ත සැණකෙළියක්. සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන ‘චියර් ලීඩර්ස්’ (Cheerleaders )

[continue reading…]



අපේ නැටුම් කැත ඇයි…?

Oct 3rd, 2012 | By
ICC

විස්සයි විස්ස තරගාවලියේ චියර් ගර්ල්ස්ලාට බැන වැදීම සහ විහිළු කිරීම පසුගිය දිනවල බහුල වශයෙන් සිදුවිය. පසුගිය දිනවල ක‍්‍රිඩාංගනවලට වැස්ස ලැබුනේ මේ ගෝත‍්‍රික වැසි නැටුමක් බදු  නැටුම නිසා බව එක් ජනපි‍්‍රය විහිළුවකි. තවත් විහිළුවකින් කියවෙන්නේ ලංකා සිම්බාබ්වේ තරගයේදී අජන්ත මේන්ඩිස් වේගයෙන් කඩුලූ දවාගත්තේ මේ නැටුම නිසා ලංකාවට වෙන අවමානය අඩු කර ගැනීමට තරගය ඉක්මනට ඉවර කරගන්නා

[continue reading…]



මිනිස්සු හිතන්නෙ පාටියකදී නටන්න ඉගෙන ගැනීම නර්තනය කියලයි – චන්දිම සිරිවර්ධන

Sep 18th, 2012 | By
chandima

චන්දිම සිරිවර්ධන සහ ජූඩි නානායක්කාර පසුගියදා සිංගප්පූරුවේ පැවති Raffles Open Dance Championships 2012 ලතින් නර්තන තරගාවලියේ Pre amateur   අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත්තා. නර්තනය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක්ය යන මෙවර සමබිම තේමාවට ප‍්‍රවේශයක් ගනිමින් අප ඒ පිළිබදව චන්දිම සමග සංවාදයක යෙදුණා. ලතින් නර්තන ශෛලිය කියන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන Art form එකක්. ලතින් නර්තනය ලංකාවේ තියෙන්නේ කුමන

[continue reading…]



ඉඩම් බලතල වෙනුවට ක‍්‍රිකට් බලතල

Aug 28th, 2012 | By
slpl

රූපවාහිනියේ පෙනෙන විදිහට SLPL  පේ‍්‍රක්ෂකාගාරය කියන්නේ හිස් පුටු ගොඩක්. මිත‍්‍රයෙක් කිව්වා මේ තරගවලදී හිස් පේ‍්‍රක්ෂකාගාර පුරවන්න හමුදාවෙ අය  ක‍්‍රිඩාලෝලීන් වගේ දාල ඉන්නවා කියලා. ඒහි ඇත්ත නැත්ත කියන්න දන්නේ නැති වුණත් මේ දවස්වල හමුදාවේ අය දාන තැන් අනුව ඒක පුදුමයක් වෙන්න දෙයක් නෙවෙයි.  කෙසේවෙතත් සාමාන්‍යයෙන් අපේ රටේ ක‍්‍රිකට් ගැන උනන්දු බොහෝ දෙනෙක් අතර මේ SLPL ජනප‍්‍රිය

[continue reading…]