Posts Tagged ‘ කාන්තා ’

තිමුර් ලෙන්ග් අධීරාජයාගේ සිත වෙනස් කල මවකගේ කතාව

Sep 15th, 2016 | By
community_image_1427390755

ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය. මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා ගියහ. ඔහු ජීවිතය විනාශ කළේ

[continue reading…]



තමිළිනි, හමුවෙමු අපි වෙඩි හඬ නෑසෙන තැනකදී – ජයනි අබේසේකර

Sep 6th, 2016 | By
ddddd

“ගත වූ කාලයෙහි පාඩම් අපේ ඊළඟ ජයග්‍රාහී සහ නිවැරදි මාර්ගය වෙත රැගෙන යා යුතුය. මේ රටේ ජනතාවටත් අපේ ඉදිරි පරම්පරාවටත් මම කියන්නට උත්සාහ කරන පුවත කොයිතරම් ජයග්‍රාහීව පවසා ඇතිද යන්න මම නොදනිමි. නමුත් මම මහත් උත්සාහයක් දරමින් මගේ හදවතෙහි මහත් වූ බරකින් ද බාධාවකින් ද තොරව ගලාගිය කඳුළු සමඟින් ද මේ පොත ලියුවෙමි… මගේ ජීවිතයෙහි

[continue reading…]



සංහිඳියාව හොරෙන් හොරෙන් ගොඩනැඟීම – සුදර්ශන ගුණවර්ධන

Aug 5th, 2016 | By
DSC_0244

කතිකාවක් නොමැතිව සංහිඳියා යාන්ත්‍රණ ගොඩනැගීම සාර්ථක කරගත හැකිද? කළුතර මහ දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතාගේ සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ බස්නාහිර පළාතේ කලාපීය කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වන මාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 03 වන බදාදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයෙහි පැවැති මහජන අදහස් විමසීමේදී එයට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂූන් පිරිසක් ප්‍රකාශ කළේ ප්‍රමාණවත් ප්‍රචාරයකින් තොරව

[continue reading…]



“යහපාලන ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක් වුවත්, මාධ්‍යට නම් එය අස්ථාවර ආණ්ඩුවක්.”- නිතිඥ සුදර්ශන ගුණවර්ධන

Jul 28th, 2016 | By
DSC_0075

මෙම යහපාලන ආණ්ඩුව විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මාධ්‍ය නිදහසට අදාලව පියවර ගැනීම, සිවිල් සංවිධාන සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම, නැවත පදිංචි කිරීම, අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීම වැනි  පියවර රාශියක් ඉදිරියට තබා තිබියදීත් ජනමාධ්‍ය විසින් මෙය අස්ථාවර ආණ්ඩුවක් බව හුවා දැක්වීමට

[continue reading…]



පුවත්පත්වලින් දූෂණයට ලක්වෙන ගැහැනු- ජයනි අබේසේකර

May 31st, 2016 | By
ෙටටටටට

ජනමාධ්‍ය ඉගෙන ගන්නා අපි දන්නා පරිදි හා අපට උගන්වා ඇති පරිදි රටක රටක විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුළුණු තුන මත පවතින රාජ්‍යයට අමතරව එයට පිටින් පවතින ඒ හා සමානම බලසතු ආයතනයකි, ජනමාධ්‍ය. ඒ නිසා ජනමාධ්‍යයට ‘සිව්වන රාජ්‍යය’ හෙවත් ෆෝර්ත් ස්ටේට් යන නම ලැබී ඇත. එනිසාවෙන්ම ජනමාධ්‍ය විසින් සමාජගත කරනා තොරතුරුවල නිරවද්‍යතාවයත් සත්‍යතාවයත් සමබරතාවයත් රැක

[continue reading…]



ඔබ නැතුව ඔබ එක්ක: ‘මමද ජීවත්වෙමි, ඔබද ජීවත්වනු ඇත’

Oct 18th, 2015 | By
141117180629_oba_nathuwa_oba_ekka__640x360_withyouwithoutyou

ලාංකේය සිනමා කලෙක සිට අරක් ගෙන ඇති සිංහල බෞද්ධ, වීර කතා රැල්ලේ සිනමාවෙන් හෙම්බත්ව සිටි මොහොතක ප‍්‍රසන්නගේ පැමිණීම ම සිත බලාපොරොත්තු ඇති කරන සුළුය. ප‍්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය නැරඹූ මොහොතේ අසිරිමත් සිංහල සිනමාවේ මුදු සුළං පොදක් විඳ ගැනීමේ ප‍්‍රහර්ෂයෙන් මා ඇළලී ගිය බව කිවමනාය. ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතිය පිළිබඳ ලියැවුණු

[continue reading…]



වාරියපොළ තිළිණිගේ කතාව අැයගෙන්ම අහන්න -පළමු වෙළුම 4 වන කලාපය

Sep 4th, 2015 | By
Radio-04


සමබිම රේඩියෝ සඟරාව- පළමු වෙළුම 3 වන කලාපය

Aug 29th, 2015 | By
Radio-28-2


ගෑණු නැති වාමාංශික දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ. – දීප්ති කුමාර ගුණරත්න

Aug 24th, 2015 | By
mqdefault

“මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න! සාමානයයෙන් ඒකට ගොඩක් පිරිමි අකමැතියි. පිරිමි හුගක් ආස ගෑණුත් එක්ක  sex  කතා කරන්නනෙ. ඒගොල්ලො ආස නෑ නේද ගෑණුත් එක්ක ප්ලේටෝ ගැන සොක්‍රටීස් ගැන කතා කරන්න. ලංකාවෙ  ලස්සන ගෑණුන්ට ලොකු ලණු දෙනව

[continue reading…]



වෙනසක් සඳහා කාන්තාවන් පෙළගැස්වීමේ අභියෝගය – කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Jan 2nd, 2015 | By
nimalka

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනකි. මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂික බලවේගවල ප‍්‍රධාන තේමාව වෙනසක් ඇති කිරීමයි. එහිදී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කොට, ස්වාධීන කොමිසන් සභා නැවත පිහිටුවා යහපාලනය ඇති කිරීම මූලික සටන් පාඨය බවට පත්ව ඇති අතර, පීඩිත පන්තියේ, සුළුතර ජන වර්ගයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ, අනතුරාසන්න සහ ආන්තිකකරණය වූ ජන කොටස්වල

[continue reading…]