Posts Tagged ‘ කාන්තාව හා ආගම ’

මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]