Posts Tagged ‘ කාන්තා දිනය ’

යාපනයෙන් ඇසුණු කාන්තා හඩ

Mar 13th, 2015 | By
fd

සිවිල් සංවිධාන සහ කාන්තා සංවිධාන ගණනාවක සහභාගීත්වය ඇතිව රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උළෙලක් මාර්තු 4-5 දෙදින තුළ යාපනයේ ප‍්‍රාසාංගික කලා සඳහා වූ කේන්ද්‍රයේදී පවත්වන ලදී. මෙම උළෙල නම් කොට තිබුණේ ‘ශ‍්‍රී ලාංකීය කාන්තාව සැමරීම’ නමිනි. රටේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරිනියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සහභාගී

[continue reading…]



දේශපාලනයේ කාන්තා හඬ බලගැන්වීමේ ඇන්ටිගනී මෙහෙයුම

Mar 14th, 2014 | By
GT

      කුමන පක්ෂයට ඡන්දය දුන්නත් එක මනාපයක් කාන්තාවකට දෙන්න අශෝකා ලංකාතිලක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ආණ්ඩුව කියන්නේ ලංකාවේ කාන්තාවන් දැනටමත් පිරිමින් හා සමතැන සිටින නිසා කාන්තාවන්ට කෝටා එකක් ලබාදීමෙන් වෙනස්කොට සැලකීමක් වෙන බවයි. ජනවාර්ගික අධ්‍යන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා චූලනී කොඩිකාර ලිංගික හිංසනය නැති කරන්න බස් රථවල සී.සී.

[continue reading…]



කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව

Mar 8th, 2014 | By
women

ලෝක කාන්තා දිනය අදයි තවත් එක්‌ කාන්තා දිනයක්‌ එළඹෙමින් තිබේ. වසරකට වරක්‌ කාන්තා දිනය එළඹෙනවිට පමණක්‌ අපේ සමාජය තුළ බොහෝ මෙහෙවරක යෙදෙන කාන්තාවන් පිළිබඳව කතා කිරීම සහ ඇගයීම සෑහේදැයි අප විමසා බැලිය යුතුය. කෙසේ නමුත් මාර්තු 08 වැනිදාට එළඹෙන කාන්තා දිනයන්හිදී හෝ වාර්තමාන කාන්තාව ලබා ඇති ජයග්‍රහණයන් සහ ඈ සමාජය වෙනුවෙන් ඉටු කරනා නිහඬ කාර්යභාරය

[continue reading…]



දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම

Mar 7th, 2014 | By
211

රයිට්ස් නව් සාමූහිකය සහ ‛සමබිම’ ඇන්ටිගනී කණ්ඩායම ඇතුළු සිවිල් සමාජ සහ කාන්තා ක්‍රියාකාරීන් හා එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කාන්තා සමුළුව විසින් ‛දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම’ යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. විවිධ පක්ෂවලින් මෙවර පළාත් සභා මැතිවරණයට තරග වදින කාන්තා අපේක්ෂිකාවන් සහ කාන්තා ක්‍රියාධරිනියන් අතර සංවාදයක් ඇති කොට කාන්තාවන්ට බලපාන

[continue reading…]



ඇයි අවුල්ද?

Mar 31st, 2013 | By
453

අසංක පිරිමි ළමයෙක්. පුංචි කාලෙ ඉඳලම අසංක දකින්නේ අම්මගේ පාලනයට යට වෙලා තාත්තා විදින දුක. පුංචි කාලෙ ඉඳලම ඔහුට ඔහුගේ තාත්තා ගැන උපදින්නේ පුදුම දුකක් අනුකම්පාවක්. උදේ නැගිට්ට ගමන් ගින්දරත් එක්ක ඔට්ටු වෙවී අම්මටයි ළමයින්ටයි කෑම හදන තැනින් පටන් ගන්න තාත්තගේ දින චර්යාව තුළ ඒ අත් දෙකට නිදහසක් ලැබෙන්නේ හැමෝම නිදා ගත්තට පස්සේ පැදුරට වැටුනමයි.

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලැබී තිබෙන්නේ සුළු කොටසකට නම් ඒක වහල් සමාජයක් – විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ

Mar 30th, 2013 | By
ranil

ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් මඳක් වැඩියෙන් සිටින්නේ කාන්තාවන්ය. දේශීය ආර්ථිකයේ ගාමක බලය වන්නේද ඔවුන්මය. පිරිමින් සහ ගැහැනුන් ලෙස සැලකුවහොත් මෙරට බහුතරය වන්නේද කාන්තාවන්ය. සාමාන්‍යයෙන් බහුතර සිංහල ජාතිය අතින් සුළුතර ජාතීන් හිංසනයට පත්වන අප රටේ කාන්තාවන් සම්බන්ධ කාරණයේදී එකී තත්ත්වය උඩු යටිකුරු වී ඇත. මෙහි බහුතරය වන කාන්තාවන් නිරන්තර හිංසනයට ලක් වෙති. ඉකුත් මාර්තු 8දාට යෙදුණු

[continue reading…]