Posts Tagged ‘ කාන්තා දින සැමරැම ’

රජයේ දින සියය වැඩසටහනේ ප්‍රගතිය

Mar 15th, 2015 | By
fds

2015.03.11 දින වන විට, දින 100 වැඩසහනේ සියලු තොරතුරු ව්‍යාපෘති කළමණාකරණය හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි (www.pmm.gov.lk) දැන් ඇතුළත් කර ඇත. එහි දින 100 වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් ඒ පිළිබද මහජනතාවට තම අදහස් දැක්විය හැකිය. මෙයට අමතරව අධ්‍යක්ෂ ජනරාල්. ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, කොළඹ 01 ලිපිනයට හා

[continue reading…]



යාපනයෙන් ඇසුණු කාන්තා හඩ

Mar 13th, 2015 | By
fd

සිවිල් සංවිධාන සහ කාන්තා සංවිධාන ගණනාවක සහභාගීත්වය ඇතිව රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උළෙලක් මාර්තු 4-5 දෙදින තුළ යාපනයේ ප‍්‍රාසාංගික කලා සඳහා වූ කේන්ද්‍රයේදී පවත්වන ලදී. මෙම උළෙල නම් කොට තිබුණේ ‘ශ‍්‍රී ලාංකීය කාන්තාව සැමරීම’ නමිනි. රටේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරිනියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සහභාගී

[continue reading…]