Posts Tagged ‘ කීර්ති වර්ණකුලසූරිය ’

මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, රයිට්‌ස්‌ නව්, මුස්‌ලිම් මහලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන තොරතුරු සපයලා- කීර්ති වර්ණකුලසූරිය

Mar 3rd, 2014 | By
navi

…….ඇය සුදු කොටි සිද්ධියට මූලාශ්‍රය ලෙස දක්‌වා ඇත්තේ මෙරටින් ඇමරිකාවට පැනගිය පෙඩ්රිකා පැන්ස්‌ නමැත්තිය පළ කළ වාර්තාවයි. මේ හැර පිල්ලේගේ වාර්තාවට දායක වී ඇති පාර්ශ්ව අතර කොළඹ මල්පාරේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රයිට්‌ස්‌ නව්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මානව හිමිකම් කමිටුව, ප්‍රංශ ඇක්‌ෂන් ලා ජෙම් රාජ්‍ය නොවන සංවිධාන, ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් ඇතුළු විවිධ පාර්ශ්වයන්ය. එසේම කොළඹ සිට ක්‍රියාත්මක

[continue reading…]



නිදහසේ වේදිකාව යක්ෂාවේශවූවන්ගේ වේදිකාවක් වේ – කීර්ති වර්ණකුලසූරිය

Aug 19th, 2013 | By
ni8

……මෙලෙස නවිපිල්ලේගේ ආගමනය පුන පුනා අපේක්ෂා කරන අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුව හා නිදහසේ වේදිකාව නමැති එන්.ජී.ඕ. කල්ලිය පසුගිය අගහරුවාදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව යක්ෂාවේශවූවන්ගේ වේදිකාවක් බවට පත්විය. මෙම සාකච්ඡාවට පැමිණියේ උතුරේ වලිකාමම් ප්‍රාදේශීය සභාපති එස්. සුගිතරන්, අතුරුදන්වූවන්ගේ කමිටුවේ මන්නාරම් සභාපතිනී මැනුවෙලා උදයචන්ද්‍රන් ඇතුළු එන්.ජී.ඕ. පිරිසකි. මෙම මාධ්‍ය සාකච්ඡාවට කල්තියාම ද්‍රවිඩ ඡායාරූප ශිල්පීහු දෙදෙනෙකු ද

[continue reading…]



මෙන්න! මානව හිමිකම් බිඳ දැමූ ධවල පත්‍රිකාව

Feb 9th, 2013 | By
images (3)

ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට හිමිකම දැක්‌වෙන ඇමරිකානු බලපත්‍රය  පැමිණිලිකරු, සාක්‍ෂිකකරු, ජූරිය, විනිසුරු සහ අලුගෝසුවා මෙන් ක්‍රියා කළේ කොටි නායක ප්‍රභාකරන්ය. එහෙත් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් ගැන බෙරිහන් දෙන ඇමරිකා එක්‌සත් ජනපදයේ නිරුවත පසුගිය සිකුරාදා එන්.බී.සී. රූපවාහිනි සේවාව විසින් අනාවරණය කරනු ලැබීය. පිටු 16 කින් යුත් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ධවල පත්‍රිකාව හෙවත්

[continue reading…]



මියුලු නුවර ගෝරිමන්ද සිටුතුමා සහ දිවයිනේ වර්ණකුලසූරිය සිටුතුමා

Nov 1st, 2012 | By
ff

උම්මග්ග ජාතකයේ සඳහන් වන එක්තරා කථා වස්තුවකට අනුව කෝටි අසූවක් වස්තුව ඇති ගෝරිමන්ද නම් සිටුවරයෙක් මියුලු නුවර වාසය කරයි. මේ සිටුවරයා බලන්නට අජූවය. උගත් ශිල්ප ශාස්ත්‍රයකුත් නැත. ඔහුට දරු මල්ලෙකුද නැත. ඔහු කතා කරන විට ඔහුගේ කට දෙකොණින් කෙළ ධාරාවන් වැගිරෙන්නේය. එසේ වුවද ඔහු දෙපස සිටගෙන සිටින සර්වාභරණයෙන් සැරසුණු දිව්‍යාංගනාවන් වැනි සුන්දර ස්ත්‍රීන් දෙදෙනෙක් නිල්

[continue reading…]



ශ්‍රී ලංකාවට එරෙහිව කොටි සහ එන්. ජී. ඕ. සංවිධාන 46 ක්‌ ජිනීවා යති

Oct 28th, 2012 | By
def1

කීර්ති වර්ණකුලසූරිය “ලොව ඇති ශාපවලින් එකක්‌ වන්නේ මානව හිමිකම් කර්මාන්තයයි ඉන් ත්‍රස්‌ත ක්‍රියා සාධාරණීයකරනය කරයි One of the great curses of this world is humanrights industry they justify Terrorists acts – නොබෙල් සම්මානලාභි ඩේවිඩ් ටි්‍රම්බල් * මාසෙකට 6000 ක්‌ දෙනවා රජය ගැන තොරතුරු සොයා අපට දෙන්න යෑයි එන් ජී ඕ සංවිධානයත් කියාසිටී * ජිනීවාහි කොටි

[continue reading…]