Posts Tagged ‘ කුමුදුනී සැමුවෙල් ’

සුළු ජන අයිතීන් සුරක්ෂිත කිරීමට ෆෙඩරල් වෙනුවට සමානාත්මතාවය – අධිනීතිඥ ලාල් විජේනායක

Jun 20th, 2016 | By
Lal-Wijenayake

විකල්පයන් ගැන පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලියට මහජන අදහස් වීමසීමට රජය තීරණය කරනු ලැබීණි. අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් මාස ගණනාවක් පුරාවට රට පුරා යමින් එකී මහජන අදහස් විමසනු ලැබූ අතර එම අදහස් විමසමින් හා සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගේද නිර්දේශයන් ඇතුළත් වාර්තාව පසුගිය දා එළිදැක්විණි.

[continue reading…]



මේ ආණ්ඩුව අපේ යෝජනා ගණන් ගන්නෙ නෑ- කුමුදිනී සැමුවෙල්

Aug 17th, 2013 | By
kumuduni-samabima

ඉස්සර අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක කිසිම මට්ටමකින් සම්බන්ධ වුනේ නැහැ. පාරට බැහැලා ‘දියව්,දියව්’ කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් (රජය ) අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඔවුන් අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඔවුන් කියන දේ අහන්නෙත් නැහැ

[continue reading…]