Posts Tagged ‘ කේ.ඩබ්ලිව්. ජනරංජන ’

රාවයට වසර 30 ක් සපිරේ …!

Nov 18th, 2016 | By
dsc_2558

ගරු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගරු අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක අාර්.සම්බන්දන් අැතුලු තවත් දේශපාලන නායකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2016.11.15 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාවය 30 වන සංවත්සරය සැමරිම සිදුවිය.



ෆීනික්ස් පක්ෂියාගේ නැගිටීම…- කේ.ඩබ්ලිව්.ජනරංජන

Dec 2nd, 2013 | By
Untitled-1

ෆීනික්ස් කියන්නෙ අළු මතින් අලුතෙන් ඉපදෙන පක්ෂියෙක්. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උතුරු පළාත් සභා ඡන්දෙ වෙලාවේ ෆීනික්ස් පක්ෂියෙක් ඉපදුණා. ෆීනික්ස් පක්ෂියා හුදෙක් තනි සිදුවීමක් නෙමෙයි, ඒක ක්‍රියාවලියක්. ඊට ඉස්සෙල්ලා ඇතිවෙච්ච විනාශයක් තුළින් ඇතිවෙච්ච තත්ත්වයක්. මම කැමතියි මේක සමාන කරන්න උතුරු පළාත් සභාවට. අපි දන්නවා අවුරුදු 30 ක් තිස්සෙ සන්නද්ධ අරගලයක යෙදිලා ඊටත් එහා අවුරුදු

[continue reading…]



අලුත් උදෑසනක් යනු කුමක්ද? ජනරංජන

Oct 30th, 2013 | By
DEEPTHI

 රට ජාතිවාදයෙන් ගලවා ගැනීමේ අධිවේගී මාර්ගය  – අලුත් උදෑසනක් සම්මන්ත්‍රණය ඊයේ (29) කොළඹදී පැවැත්වූ අතර පිලිප් දිසානායක මුළසුන හෙබ වූ එහි දීප්ති,නිමල්කා, ජනරංජන සහ සුදර්ශන අදහස් දැක්වීය. ආරම්භක දේශනය කළ රාවය පුවත්පතේ කතෘ කේ.ඩබ්ලිව් ජනරංජන විසින් අලුත් උදෑසනක් යනු කුමක්දැයි පැහැදිලි කළ අතර මේ එම දේශනයේ හඩ පටයයි. අනෙකුත් දේශනවල හඩපට ඉදිරි කාලයේදී සමබිමේ පළවේ. වැඩිදුර

[continue reading…]



තිබුණේ එක් ඡන්දයකි. ඒ උතුරේය.

Sep 29th, 2013 | By
tna

පළාත් සභා තුනක ඡන්දය අවසන්ය. මධ්‍යම හා වයඹ පළාත් සභා කොහොමටත් ආණ්ඩුව ජයගන්නා බවට ස්ථිරවී තිබිණි. එජාපය සටන ආරම්භ කළේම පරාජිත මානසිකත්වයක් සමගය. ඒ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම නිසාය. මැතිවරණ ප‍්‍රතිඵල කියන එක් දෙයක් නම්, පහළ මට්ටමේ ජනතාව සමග වැඩකරන දක්‍ෂ හා කාර්යක්‍ෂම ආසන සංවිධායකයන්ගේ බලවත් අඩුවක් එජාපයට තිබෙන බවය. එම දුර්වලතාව එම පක්‍ෂයට ඡන්ද

[continue reading…]