Posts Tagged ‘ ගලබොඩඅත්තේ ඥානසාර හිමි ’

වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



බොදුබල සේනාවෙන් සමාව ගත්තේ නැහැ – රනිල්

Nov 20th, 2013 | By
rrrr

පසුගියදා සිරිකොත අසලදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ නමකගෙන් නිල වශයෙන්  සමාව නොගත් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව නිව්ස්ට් ෆස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. එසේ නිල වශවෙන් සමාව ගැනීමට නම් පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවද එම වාර්තාවේ දැක්වේ. මේ පිළිබද වැඩි විස්තර www.newsfirst.lk/sinhala/node/28291 හි පළවේ.



ඥානසාර හාමුදුරුවන්ට සිරිකොතේදී අඩන්තේට්ටම් කරලා – හෙළ උරුමය

Nov 14th, 2013 | By
dr4

ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී අද ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට පහරදී අඩන්තේටම් කර ඇති බවයි. එය සම්පූර්ණයෙන්ම හෙලා දකින බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය. මේ අතර ලංකා සී නිවුස් වේබ් අඩවියේ සදහන් වනේනේ ඥානසාර හිමියන්ට කුණුහරපයෙන් බැන අතවර කර

[continue reading…]