Posts Tagged ‘ ගාමිණී වියන්ගොඩ ’

දුෂණ විරෝධයට විරෝධය පැමේ දේශපාලනය සහ සිවිල් සමාජයට එරෙහි අවලාදවලට පිළිතුරු (Video සහිතයි )

Nov 3rd, 2016 | By
dsc_0547

“දුෂණ විරෝධයට විරෝධය පැමේ දේශපාලනය සහ සිවිල් සමාජයට එරෙහි අවලාදවලට පිළිතුරු” මැයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය ඒක්ව සංවිධානය කල මහජන රැස්විම 2016.11.02 දින කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේ දි පැවැත්වින.                                          

[continue reading…]



යහපාලනයේ සනීපය ගැන ගාමිණී වියන්ගොඩ කට අරී

May 27th, 2016 | By
13254801_1161482297228565_3368778650590787633_o

‘යහපාලනය සනීපද?’ මේ පසුගිය රාජපක්ෂ රජය පෙරළා දැමීමට සහය ලබා දුන් අයගෙන් රාජපක්ෂ හිතවාදීන් මේ දවස්වල ඔලොක්කුවට මෙන් අසන සුලභ ප්‍රශ්නයකි. සමාජයේ සිදුවන කවර හෝ අගතිදායක සිදුවීමක් මතු කොට දක්වා මෙම ප්‍රශ්නය නිතර අසනු ලැබේ. රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිවිල් සමාජ සංවිධාන පුරෝගාමීව ක්‍රියා කළ අතර යහපාලනයේ සනීපය ගැන රාජපක්ෂවාදීන් නගන ප්‍රශ්නය ගැන සාකච්ඡා

[continue reading…]



සුලගට පසුව – 2015 ජුනි 10

Jun 10th, 2015 | By
Sulangata 10-2

සුළගට පසුව – වෙනස හමුවේ අභියෝග දේශපාලන සංවාදය අද ජුනි 10 දින රාත්‍රි 10.10 ට ජාතික රුපවාහිනිය ඔස්සේ විකාශනය වේ. මෙවර නිතීඥ සුදර්ශන ගුණවර්ධන හමුවේ අදහස් දක්වන්නේ ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ, ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂයේ නායක දිප්ති කුමාර ගුණරත්න, ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරුන්ය. සජීවී සමගාමී විකාශය  



තීරණයක් ගත යුතු මොහොතක තීරණයක් ගැනීම! (වීඩියෝ)

Dec 21st, 2014 | By
fbb

ඉදිරියෙදී සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුකුසක් කවුරුන් තුළත් තිබෙන බව පේනවා. ඉස්සර කරපු අය විදියටම මේ අයත් කරයිද? එහෙම නොකරයි කියල දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? මේ රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන පුරවැසියෙක් හැටියට මම කැමතියි මේ ප්‍රශ්නයට උත්තරයක් බුදු හාමුදුරුවන්ගෙන් දෙන්න. නිවන පිළිබඳව බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහපු ගෝල පිරිසකට බුදු හාමුදුරුවන් දීපු

[continue reading…]



උතුර ගැන සංවේදී විපක්ෂයක් අවශ්‍ය කර තිබේ- ගාමිණී වියන්ගොඩ

Oct 26th, 2014 | By
maxresdefault

   අද මහින්ද රාජපක්ෂ දකුණේ ඡන්දදායකයා කෙරෙහි ‘සංවේදී’ වෙමින් විදුලි බිල සහ ගෑස් මිල අඩු කෙළේය. පෙට්රල්/භූමිතෙල් මිල අඩු කෙළේය. තවත් බොහෝ දේවල් එළැඹෙන අයවැයෙන් ජනතාවට ලැබෙනු ඇත. ශක්රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා සේ හිටිහැටියේම ඔහු මෙසේ ජනතාව කෙරෙහි ‘සංවේදී’ වීම, එළැඹෙන ඡන්දයට එලන දැළක් බව දැන් දකුණේ සිංහල-බෞද්ධයා පවා දනී.    උතුර ගැන විපක්ෂය

[continue reading…]



‘කොළරා කාලේ ආලේ’ සමග ආ මිනිසා සමඟ

Dec 1st, 2013 | By
gv

* ලෝක සාහිත්‍යයේ දියුණුවත් එක්‌ක බැලුවහම අපේ සාහිත්‍ය දියුණුවෙලා නෑ *අසමානත්වය අවම කරන සමාජයක්‌ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළත් ඇතිකරන්න පුළුවන් *ප්‍රබල සමාජ සාධක හරහා හොඳ නිර්මාණයක්‌ තවමත් අපි අතර බිහිවෙලා නෑ ගාබ්රියෙල් මාකේස්‌ගේ “කොළරා කාලේ ආලේ” කියෑවූ කෙනකුට එහි පරිවර්තකයා වූ ගාමිණී වියන්ගොඩ ද “කොළරා කාලේ ආලේ” තරමටම මතකයෙහි රැඳෙනු බැව් නිසැකය. ලාංකීය පරිවර්තන කලාවේ නව

[continue reading…]



අයි.ටී.එන්. නාලිකාවෙන් මිලියන 500 ක් වන්දියක් ඉල්ලා ගාමිණී වියන්ගොඩගෙන් එන්තරවාසියක් (දෙවන සංස්කරණය)

Oct 3rd, 2013 | By
ITN

2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත‍්‍රපටය සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර සපයා දී ශ‍්‍රී ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණයක කොටස්කරුවෙකු වශයෙන් කටයුතු කොට ඇති බවට චෝදනා කරමින්, ඔහුගේ ඡායාරූපයක් ද සමග පළ

[continue reading…]



අපි කෙතරම් ම්ලේච්ඡ ජාතියක්ද කියා දැනගන්න උදේට හඩ්සන්ගේ ගුවන් විදුලිය අසා හවසට අයි. ටී. එන්. විමසුම බලන්න

Jul 24th, 2013 | By
dr

මාළුන් පියෑඹීම ගැන මගේ සම්බන්ධයක් නැහැ: ගාමිණී වියන්ගොඩ කියයි. තමාට එල්.ටී.ටී.ඊ ලේබලය අලවන්නේ අද රටේ සිංහලෙන් ලියන, රාජ්‍ය මතවාදය පිළිනොගන්න, ඒ පිළිබඳ බරපතල විවේචන එල්ල කරන දහයක් හෝ පහළවක් හෝ මේ රටේ ඉතිරිවෙලා තියෙනවානම් අන්න ඒ පිරිසත් තමන් හරහා නිහඬ කිරීමේ අරමුණ ඇතිව බවත් යම්කිසි පීඩිත ජනතාවක් පිළිබඳ, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරිම එල්.ටී.ටී.ඊ. ලේබලයට

[continue reading…]



ITN මඩට වියන්ගොඩගෙන් ප්‍රතිචාර

Jul 19th, 2013 | By
gg

අයි.ටී.එන්. මඩ ප්‍රවෘත්ති ප්‍රචාරයන්ට එරෙහිව පසුගිය 17 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් ගාමිණී වියන්ගොඩ මහතා එසේ වුවද එවැනි චිත්‍රපටයක් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් තමන් එකහෙළා පෙනී සිටින බව පැවසීය. මෙහිදී වික්ටර් අයිවන්,ධර්මසිරි බණ්ඩාරනායක,සරත් විජේසූරිය,නිර්මාල් රංජිත් දේවසිරි සහ කුසල් පෙරේරා අදහස් දැක්වූ අතර පරාක්‍රම නිරිඇල්ල විසින් එවා තීබූ

[continue reading…]



ITN මඩ ප්‍රවෘත්තිවලට එරෙහි මාධ්‍ය හමුව

Jul 17th, 2013 | By
itnn

අයි.ටී.එන්. මඩ ප්‍රවෘත්ති ප්‍රචාරයන්ට එරෙහිව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වික්ටර් අයිවන්,ධර්මසිරි බණ්ඩාරනායක,සරත් විජේසූරිය,නිර්මාල් රංජිත් දේවසිරි සහ කුසල් පෙරේරා අදහස් දැක්වූ අතර පරාක්‍රම නිරිඇල්ල විසින් එවා තීබූ විශේෂ ප්‍රකාශයක්ද එහිදී මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී. පසුගිය කාලයේ විශේෂයෙන් අයි.ටී.එන්. මඩ  ප්‍රචාරයන්ගේ ඉලක්ක ගත වූ  ගාමිණි වියන්ගොඩ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.  ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව

[continue reading…]